Thursday, September 29, 2011

Victor Rathnayaka MP3 Selection (110 Songs)


වික්ටර් රත්නායක ගැන ලංකාවේ අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ.. 
පුදුමාකාර ලස්සන ඒ වගේම අහගෙන ඉන්න පුළුවන් ගීත රාශියක් ශ්‍රී ලංකා ගීත කෙතට දායාද කල අතිශය ප්‍රතිභාපූර්ණ ගායකයෙක්..

ඔන්න ඉතින් වික්ටර් රත්නායක රසිකයන්ට අපෙන් තිලිනයක්.. 
ඔහු ගායනා කල ගීත රාශියෙන් තෝරාගත් අති සුන්දර ගීත 110ක් ඔන්න ඔයාලට අපි දෙනවා.. 
බාගෙන අහන්න..
අපි කරන මේ දේ ඔයාලට දැනුනනම් අපිට කමෙන්ට් එකක් දාලා යන්න.. 

FastStone Image Viewer 4.6

FastStone Image Viewer is a fast, stable, user-friendly image browser, converter and editor. It has a nice array of features that include image viewing, management, comparison, red-eye removal, emailing, resizing, cropping and color adjustments.
Its innovative but intuitive full-screen mode provides quick access to EXIF information, thumbnail browser and major functionalities via hidden toolbars that pop up when your mouse touches the four edges of the screen.
Other features include a high quality magnifier and a musical slideshow with 150+ transitional effects, as well as lossless JPEG transitions, drop shadow effects, image annotation, scanner support, histogram and much more.
It supports all major graphic formats:

Wednesday, September 28, 2011

Mozilla Firefox 7.0 Final


Firefox is the award winning next generation browser from Mozilla. Firefox empowers you to browse faster, more safely, and more efficiently than with any other browser. Make the switch today – Firefox imports your Favorites, settings and other information, so you have nothing to lose. Stop annoying popup ads in their tracks with Firefox’s built in popup blocker. View more than one web page in a single window with this time saving feature. Open links in the background so that they’re ready for viewing when you’re ready to read them. Built with your security in mind, Firefox keeps your computer safe from malicious spyware by not loading harmful

Skype 5.5.0.117


Skype is software for calling other people on their computers or phones. Download Skype and start calling for free all over the world.
The calls have excellent sound quality and are highly secure with end-to-end encryption. You don't even need to configure your firewall or router or any other networking gear.
Additionally it doesn't just work on Windows. Skype is also for Mac OS X, Linux and PDAs using Pocket PC, with a native look and feel for each platform. Talking, sending instant messages or even file transfers work between different platforms like a charm.
  • Skype calling - Skype has all the features of an ordinary phone so it's even easier to manage your calls.
  • Video calling - see who you are talking to at the same time as speaking to them.
  • Add Skype and SkypeOut contacts - Add contacts who use Skype and those who use ordinary phones so you can call more people.
  • Organising groups - group contacts under certain names and share them with your contacts so they can talk to them too.
  • Basic chat and emoticons - when it's not convenient to call, chat or Instant Message (IM) your contacts.

Firefox 7.0 Beta 6



The Web is all about innovation, and Firefox sets the pace with dozens of new features to deliver a faster, more secure and customizable Web browsing experience for all.

User Experience. The enhancements to Firefox provide the best possible browsing experience on the Web. The new Firefox smart location bar, affectionately known as the "Awesome Bar," learns as people use it, adapting to user preferences and offering better fitting matches over time. 

Performance. Firefox is built on top of the powerful new Gecko platform, resulting in a safer, easier to use and more personal product. 

Security. Firefox raises the bar for security. The new malware and phishing protection helps protect from viruses, worms, trojans and

Google Chrome 16.0.891.0 Beta


Google Chrome is a browser that combines a minimal design with sophisticated technology to make the web faster, safer, and easier.

One box for everything

Type in the address bar and get suggestions for both search and web pages.

Thumbnails of your top sites

Access your favorite pages instantly with lightning speed from any new tab.

Incognito mode

Don't want pages you visit to show up in your web history? Choose incognito mode for private browsing.

PDFCreator 1.2.3





PDFCreator is a free tool to create PDF files from nearly any Windows application.
Key Features:
  • Create PDFs from any program that is able to print
  • Security: Encrypt PDFs and protect them from being opened, printed etc.
  • Send generated files via eMail
  • Create more than just PDFs: PNG, JPG, TIFF, BMP, PCX, PS, EPS
  • AutoSave files to folders and filenames based on Tags like Username, Computername, Date, Time etc.
  • Merge multiple files into one PDF
  • Easy Install: Just say what you want and everything is installed

Sunday, September 25, 2011

Add Some Useful Shortcuts To My Computer Right-click!


Shortcut කිව්වම කවුරුත් කැමතියිනේ Short cut වලට.. ඉතිං සමහර දේවල් වලට නම් Shortcut නැහැ.. මම අද කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම දාගන්න පුළුවන් Shortcut කීපයක් ගැන.. මේ Shortcut දාගන්න යන්නේ My Computer එක Right-click කරාම එන විදියට.. මම දන්නවා ගොඩක් අයට මේක වැදගත් වෙයි..

මේ රතු පාටින් පහල තියෙන ටික Notepad එකක කැමති නමකින් Save කරන්න. හැබැයි මතක ඇතුව Extention එක .reg කියලා Save කරන්න ඕන, දැන් ඒ File එක Double Click කරන්න. එච්චරයි.

Me Mal Yaye Re Make - Jude Rogance


ශිහාන් මිහිරංග කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" Re Make එක ගොඩාක් ජනප්‍රිය උනා..
ඒක අහපු නැති අයට මෙතනින් බාගෙන අහන්න පුළුවන්.. 
දැන් ඇවිල්ලා තියෙනවා එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "මේ මල් යායේ" ගීතය Re Make එකක් විදියට.. 
මේක ගායනා කරන්නේ Jude Rogance.. 
මේ සිංදුවත් ලස්සනයි.. 
හොඳට රස විඳින්න පුළුවන්.. 
බලන්නකෝ අහලා බාගෙනම..

Saturday, September 24, 2011

How Secure Is My Password? ඔබේ රහස් අංකය කොතරම් ආරක්ෂිතද?


කම්පියුටර් පාවිච්චි කරන අයට ඉතිං Password කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ.. 
කම්පියුටර්ම පාවිච්චි කරන්න ඕන නැහැ අපේ බැංකු කාඩ් එකෙත් රහස් අංකයක් තියෙනවනේ.. ඉතිං ඔය අපි පාවිච්චි කරන රහස් අංකය එහෙම නැත්නම් රහස් අංකය කොයිතරම් ආරක්ෂිතද? 
මෙන්න ඒක බලාගන්න Site එකක් තියෙනවා.. මෙතන Password එක ගහලා බලන්න කාටහරි ඔයාගේ Password එක hack කරන්න කොච්චර කල් යනවද? මොනවද ඔයාලගේ Password එකේ තියෙන අඩුපාඩු කියලා, 

The Ten Most Dangerous Things Users Do Online



1. Clicking on email attachments from unknown senders

2. Installing unauthorized applications


3. Turning off or disabling automated security tools


4. Opening HTML or plain-text messages from unknown senders


5. Surfing gambling, porn, or other legally-risky Websites


Friday, September 23, 2011

නොමිලේ ලෝකෙ පුරා SMS යවමුද?

නොමිලේ ලෝකෙ පුරා SMS යවන්න කවුද අකමැති නේද? ඉතිං එහෙම Site හොයාගන්න තමයි අමාරු.. මෙන්න තියෙනවා නියම Site එකක් නොමිලේ SMS යවන්න.. බලන්නකෝ try එකක් දාලා..





Thursday, September 22, 2011

RA. One (2011) mp3 [320kbps]

ලඟදිම එන්න තියෙන ශාරුක් ඛාන් රඟපාන අලුත්ම ෆිල්ම් එක තමයි RA. One.. මේක ආදායම් වාර්තා පවා බිඳ දමාවි කියන එක තමයි විචාරක මතය.. ඔන්න ඒකේ සිංදු ටික එලියට ඇවිල්ලා තියෙනවා.. බාගෙන අහන්න..


මෙන්න සිංදු ටික
Chammak Challo
Dildaara (Stand By Me)
Criminal

Wednesday, September 14, 2011

Torrents Direct Download කරමුද?


අද දවසට Torrent ගැන දාන දෙවනි ලිපිය.. ඉතිං අපි කලින් ලිපියෙත් කතා කලේ Torrents ඉක්මනට බාගන්න ක්‍රමයක් ගැන.. කොහොමද Torrent Direct Download එහෙම නැත්නම් කෙලින්ම බා ගන්න තියෙනව නම්.. එහෙනම් වැඩි කතා ඕන නැහැ මෙන්න ක්‍රමය..හැබැයි මේකට Internet Download Manager ඔයාලගේ කම්පියුටරේ දාලා තියෙන්න ඕන.. ඒක නැති අයට මෙතනින් ඒක ගන්න පුළුවන්..  

http://www.torrific.com/  මේ වෙබ් අඩවියට යන්න.. 
ගිහිල්ලා ඔයාලගේ ඊමේල් Username Password දීලා Log වෙන්න.
ඊට පස්සේ ඔයාල Download කරන්න බලාපොරොත්තු වෙන Torrent file එකේ URL එක ( Torrent file එක උඩ right click කරලා copy link

EASEUS Data Recovery Wizard - Delete වුන Files ආපහු ගන්න පට්ට Software එකක්


Data Recovery කියන්නේ කම්පියුටරයක් පාවිච්චි කරන කොට තියෙන්න ඕනම කරන Software එකක්.. 
හිතන්න අපේ අතින් වැරදිලා shift+delete එබිලා මොනවා හරි මැකුනා කියලා.. ඉතිං ඒ වගේ ඕන දෙයක් ආයේ ගන්න පුළුවන් Software එකක්ගැනයි මේ කියන්න යන්නේ.. 
විශ්වාස කරනවනම් විශ්වාස කරන්න නැත්නම් ඒත් විශ්වාස කරන්න මම මේ Software එකෙන් Detect කරන්නේ නැති HDD එකක තිබ්බ Data පවා අරගෙන තියෙනවා.. 

Solution for Low Seeds Torrents - Seeds අඩු Torrent ඉක්මනට බාගමු


දැන් ඉතිං ටොරන්ට් කියන එක කාටත් අමුතු දෙයක් නෙවෙයිනේ.. කවුරුත් දන්නවා ටොරන්ට් වලින් Download කරන හැටි.. 
ඉතිං අපි ඔහොම Download කරන කොට අපිට අහුවෙනවා Seeds අඩු torrents.. ඒ වෙලාවට ඉතිං දවස් ගනන් ගත වෙනවා Download වෙන්න.. 
ඒ යන වෙලාව අඩු කරගෙන වැඩිපුර Seeds එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද කියන්නේ..


 Download වෙන Torrent එක උඩ Mouse right click කරලා Properties යන්න..


How to Get Old FB Chat back - පරණ FB Chat එක ගන්න හැටි

අපි කවුරුත් වගේ Facebook පාවිච්චි කරනවනේ.. 
ඒ වගේම Facebook එකේ Chat කරනවනේ.. 
ඉතිං දැන් ටික කාලෙකට කලින් FB එක එයාලගේ Chat  Bar එක වෙනස් කලා.. හැබැයි සමහරුන්ට ඕක අල්ලන්නේ නැහැ.. 
එයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ආයේ පරන Chat Bar එකට යන්නේ කියලා.. 
මෙන්න ඒකට විසඳුම..


 ගූගල් ක්‍රෝම් එකේදි එක කරන්නේ මෙහෙමයි


මේක ඔබලා ඇතුලට යන්න.
 

Tuesday, September 13, 2011

My Lock Box - ෆයිල් හංගන්න නම් මෙන්න භාණ්ඩේ


අදත් අරගෙන ආවේ අපේ කම්පියුටරේට අත්‍යවශ්‍යම වැඩ කෑල්ලක්.. 
අපේ කම්පියුටර් වල ඉතින් තියෙනවනේ ඔය අනිත් අයගෙන් හංග ගන්න ඕන ෆයිල් එහෙම.. කලබලවෙන්න එපා මම කිව්වේ income tax ෆයිල් වගේ ඒවා.. 
ඔයාලා වගේ හොඳ ලමයි ගාව කොහෙන්ද නෝටි ෆයිල්.. 
ඉතිං ඒ වගේ ඒවා හංගන්න නියම භාණ්ඩයක් තමයි මේක.. මමත් පාවිච්චි කරන්නේ මේක.. 
එහෙනම් බලන්නකෝ බාගෙන..

Internet Download Manager සදහටම ඔබේ කරගන්න


අපි ගොඩ දෙනෙක් අපේ Downloads පහසු කරගන්න පාවිච්චි කරන එකක් තමයි Internet Download Manager. 
ඕක ගැන ඉතිං අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ.. 
හැබැයි අපි කාටත් තියෙන අවුලක් තමයි ඕක කල් පනින එක,
කොහොමද ජීවිත කාලෙටම Internet Download Manager හම්බ උනොත්.. 
මෙන්න එහෙනම් ඒකට නියම ක්‍රමයක්.. එලකිරි වගේ වැඩ.. මාර ලේසියි..

කරගන්න ක්‍රමය
  • මුලින්ම කැමති ජීවිත කාලෙටම Internet Download Manager Version එකක් දාගන්න.

  • ඊට පස්සේ 'IDM crack for life.exe' File එක Open කරගන්න.

FastStone Capture - නියම Screen Capture එකක්

කම්පියුටර් පාවිච්චි කරන අපිට වැදගත් වෙන පොඩි පොඩි ගැජට් තියෙනවනේ.. ඒ වගේ එකක් තමයි Screen Capture එක.. 
අපිට ෆොටෝ සේව් කරගන්න දෙන්නෙ නැති Site වලදි මේකෙන් Capture කරලා ඕන එකක් සේව් කරගන්න පුලුවන්.. 


මම පාවිච්චි කරන්නේ FastStone_Capture කියන එක.. මේක Portable එකක්.. හරිම ලේසියි පාවිච්චි කරන්න.. 

ආලෙන් වෙලා ගන්න - අතුල සමිතා


අතුල සමිතා කියන්නේ ලස්සන ගීත රාශියක් ශ්‍රී ලංකා ගීත කෙතට දායාද කරපු දෙන්නෙක්.. 

පහුගිය කාලෙ මේ දෙන්නා ගැන එක එක කටකතා තිබ්බා. මේ හදන්නේ ඒ කටකතා ගැන කතා කරන්න නෙමෙයි.. 

මේ දෙන්න එකතු වෙලා ගයන අලුත්ම සිංදුවක් ගැන කියන්නයි.. මේකෙ නම "ආලෙන් වෙලා ගන්න".. ඉතිං බාගෙන අහලා බලන්නකෝ..






Monday, September 12, 2011

නීතිය මැරුනකෙනාටත් එකයි

එංගලන්තය කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක්, මේ පින්තූරෙ ඒකට හොඳම උදාහරනයක්.. ඒ වුනාට මම නම් මේක අනුමත කරන්නේ නැහැ.. නීතිය යම් යම් තැන් වලදී නම්‍යශීලී වෙන්න ඕන.. බලන්න මිනී පෙට්ටියක් කරතියාගෙන ඒක හර්ස් රථයට පටවන්න එන ටිකට පාරේ වැරදි නවතාතැබීම නිසා මේ හර්ස් රථය පටවා ගෙන යනවා..



8 Best Moments In life


Sri Lankan Cops - Useful Tips

1. A single Cop, CANNOT stop you on the road !
(it's prohibited and you are not suppose to Stop either !)

2. A single cop CANNOT seize your driving license !

3. Only a
'traffic control' cop has the authority to request
anything MORE than your NIC when you are behind wheels.

4. A single traffic cop NEVER can press charges against you.
HE MUST HAVE A WITNESS IF DOES SO.

5. That's why you always find 'two' cops together

හාමුදුරුවො හිටගෙන!

මොනවා උනත් තවමත් ලංකාවේ සංස්කෘතියක්, ආගමට දහමට යන්තමින් හරි ගරු කිරීමක් තියෙනවනේ කියලා හිතෙනවා මේවා දකින කොට.........

නව ක්‍රිකට් නීති සහ සංශෝධන

පසුගියදා රැස්වුන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නීති සහ සංශෝධන කිහිපයක් එලි දැක්වුවා..
මේ තමයි ඒවා..

1. විනිසුරු තීරණ නැවත සලකාබැලීම (UDRS) ටෙස්ට් සහ එක්දින තරඟ වලදී අනිවාර්යයි.
මේ සඳහා HotSpot (අධෝරක්ත) සහ Snicko (හඬපට භාවිතය) තාක්ෂනය භාවිතා කිරීම අනිවාර්යයි.


2. එක්දින තරඟ වලදී එක අසාර්ථක විනිසුරු නැවත සලකා බැලීමක් (Review) පමණයි.

3. පවර් ප්ලේ අවස්ථාව අනිවාර්යෙන්ම පලමු ඕවර 40 ඇතුලත භාවිතා කල යුතුයි. (ඔක්තෝබර් 1වෙනිදා සිට)

මාර ඉංග්‍රීසි

Keys ගොඩාක්..

Adobe Flash CS5:
 
1302-1009-3696-1065-6850-7951
1325-1558-5864-4422-1094-1126
1395-4001-8359-3301-6882-0521

Adobe Photoshop 8:- 
 
1045-1207-1122-2567-5785-5871

Adobe Photoshop CS2 :- 

 
1045-1049-9769-2298-3575-0314
ProductCode={236BB7C4-4419-42FD-0409-1E257A25E34D}
PackageCode={8976594A-2348-4F03-AB8C-89240D232E8F}

Adobe Photoshop CS3
 
1045-0004-8728-4787-9393-8202
Adobe Photoshop CS4
1330-1751-1921-7520-1721-1350

AdobePhotoshop CS5: 
 
1325-1558-5864-4422-1094-1126

හිතන්න ගොඩක් දේවල් තියෙනවා මේ පිංතූර වල

Sunday, September 11, 2011

සීයා සහ රාලහාමි

දවසක් සීයාකෙනෙක් බයිසිකලයක් පැදගෙන යනකොට......
මොකක්දෝ වැරැද්දක් කරලා සීයාට දඩයක් ගැහුවලු...
එක පොලිසියෙ රාළහාමි කෙනෙක්..

සීයා-කමක් නැහැ පුතා ...මම යන්නම් කියලා යන්න ගියාලු..

මෙහෙම ටිකදුරක් ගිය සීයා ආයෙත් හරවගෙන ඇවිල්ලා පොලිස් රාලහමිට මෙහෙම කියනවාලු...

සීයා-පුතේ උඹ ලබන ආත්මේදී මගේම පුතෙක් වෙලා උපදින්න ඕන කිව්වලු..

දැන් පොඩ්ඩක් විතර මොළේ කොලොප්පන්ලු රාලහමිට.. දඩේකුත් ගහලා කෙනෙක් මෙහෙම කිව්වම.. රාලහාමිටත් ටිකක්

ලක්ෂපති

දිනක් විවාහක යුවලක් ලක්ෂපති වැඩසටහන නරඹා අවසානයේ නින්දට යාමට සුදානම් විය .

එදා වැසි දිනයකි.පොඩි සිතලකුත් තිබ්බ නිසා සැමියා බිරිද තුරුළු කරගන්න ලෑස්ති වුනි.

"අද බෑ අනේ..මගේ ඔලුව රිදෙනවා වගේ."

බිරිඳ කිවාය. 

Akasaye Dura - ආකාසයේ දුර - සශිකා නිසංසලා


Brain Damaging Habits

01. No Breakfast
people who don't take breakfast are going to have a lower blood suger level. this leads to an insufficient supply to nutrients to the brain causing brain degeneration.

02. Overeating
It causes hardening of the brain arteries, leading to a decrease in mental power.

03. Smoking
It causes multiple brain shrinkage and may lead to Alzheimer disease.

04. High Sugar Consumption
Too much sugar will interrupt the absorption of proteins and nutrients causing malnutrition and may interfere with brain development.

05. Air Pollution
The brain is the largest oxygen consumer in our body. Inhaling polluted air decreases the supply of oxygen to the brain, bringing about a decrease in brain efficiency. 

The Top 5 Cancer-causing Foods

01.Hot Dogs
Because they are high in Nitrates,the Cancer prevention coalition advises that children should not eat more than 12 hot dogs a month.. It u can't live without Hot dogs, Buy those made without Sodium Nitrate.

02.Processed meats and Bacon
Also high in the same Sodium nitrates found in hot dogs, bacon and other processed meats raise the risk of heart diseases. The saturated fat in Bacon also contributed to Canser..

03.Doughnuts
Doughnuts are canser-causing double trouble. first they are made with White flour,sugar and hydrogenated oils,then fried at high temperatures. Doughnuts, says

සිම් හතරෙ ෆෝන්

ඔන්න එකක් දෙකක් නෙමෙයි කෙලින්ම හතරක්ම ඇවිල්ලා...
සිම් හතරක් දාන්න පුලුවන් ෆෝන් ඇවිල්ලා... ඒවට Quad Sim ෆෝන් කියල කියන්නේ..
තව ඉස්සරහට තියෙන සිම් ටික මදිවෙනවා ෆෝන් එකට දාන්න...

බිප් හඩවල් මගින් පරිගණකයේ ලෙඩ සෙවීම

බීප් හඩවල් නැත = පවර් සප්ලයි එකේ මවු පුවරුවේ දෝශයකි 

කෙටි බීප් හඩක් = පරිගණකය සාමාන්‍ය තත්වයේ පවතී. 

කෙටි බීප් හඩවල් දෙකක් = POST/CMOS හි දෝශයක් 

එක දිගටම පවතින බීප් හඩ = පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි 

නැවත නැවත ඇතිවන බීප් හඩ = RAM එකේ ඇතිවන දෝශ 

Cricket 2007 game Cheats


1.) In the main menu place the curser on "My Cricket" tab (Don't click), then type "AKHTER"........... then play a game, when you are bowling, all of ur Fast, Fast Medium and Medium bowlers have a super speed bowling ability ... Bowling speed will exceed over 250Km/H... So you can easily out all opponent batsman to a very low total by this tip...... all batsman will out either clean bowled or LBW.... My Record is, I all out Australian Team to 0 by playing as Sri Lanka................ Anyway this cheat will not work for Spin bowlers and Vs Pakistan Team...

2.) In the main menu place the curser on "My Cricket" tab (Don't click), then type "GUL"............. then all of ur bowlers have 100% Stamina when they are bowled.............so u can use any player as a bowler eventhough he is not known good as a bowler.........

3.) In the main menu place the curser on "My Cricket" tab (Don't click), then type "INZAMAM"........... then all ur Batsman have 100% stamina............. so u can easily hit sixes when u r batting...........

4.) In the main menu place the curser on "My Cricket" tab (Don't click), then type "SAQLAIN" ............... then all of ur bowlers always have their own quality bowls................

10 Min Mail - විනාඩි 10 ට මේල් එකක්...

ඔය සමහර ෂුවර් නැති සයිට් වල රෙජිස්ටර් වෙන්න කියනවා නේද...
රෙජිස්ටර් උනාට පස්සෙ ඊමෙලි එකේ ඉන්බොක්ස් එක පිරෙන්න ඊමේල් එවනවා..
කට්ටියට මල වදයක් නේ මේක..
උවමනා මේල් එකක්වත් හදිස්සියකට හොයාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා..

ඔන්න ඒකට විසදුමක් තියෙනවා..
10minutemail.com කියන සයිට් එකෙන් අපිට විනාඩි 10කට ඊමේල් එකක් හදා ගන්න පුලුවන්..

කම්පියුටරේ දෙක දෙක තියෙන ඒවා හොයන්න

අපේ කම්පියුටරේ අපි නොදැනුවත්ව එක වගේ ෆයිල් කොච්චර ඇත්ද? ඉතිං එක එක හොය හොය මකන්න ගියොත් හෙට එලි වෙයි.. මෙන්න ඒකට නියම භාන්ඩයක්..

මේකෙන් කම්පියුටරේ තියෙන එකම වගේ ෆයිල් හොයන්න පුලුවන්..ඉතින් එකම වගේ ෆයිල් කම්පියුටරේ තියෙද්දි අපරාදෙ කම්පියුටරේ තියෙන ඉඩ යනවා නේ..ඒකට හොඳම විසදුමක් තමයි මේක..

ජනේලය


කමල් තම බිරිද සමග හෝටලයක නවාතැන් ගැනීමට ගියේය. හෝටලයේ 3වන තට්ටුවේ සුදුසු කාමරයක් වෙන් කර ගත් ඔහු බිරිද සමග එහි නතර විය. පැයකට පමණ පසු හෝටලයේ මැනේජර් මහතාට කමල් දුරකථනයෙන් කතා තළේය.

කමල් - හලෝ මැනේජර් මහත්තයාද

මැනේජර් - ඔව්. මහත්තයට අපෙන් තව මොනාද වෙන්න ඕනෙ.

කමල් - මගේ වයිෆ් මාත් එක්ක රණ්ඩු කර කර ඉන්නවා. ඔන්න දැන් තුන්වෙනි තට්ටුවේ මම ඉන්න කාමරයෙ ජනේලයෙන් එලියට පනින්න හදනවා.

හිරේ


අවුරුදු 20ක් තිස්සේ එකට ජීවත්වන බිරිදක් හා ස්වාමිපුරුෂයෙක් දිනක් පාරේ ගමන් කරන විට මහත් සතුටින් ගමන් කරන මිනිසෙකු දුටුවේය. එවිට ස්වාමිපුරුෂයා ඔහුගෙන් මෙසේ ඇසුවේය.
"මොකද තමුසේ ඔච්චර ලොකු සතුටකින් ඉන්නේ."

එවිට මිනිසා මෙසේ පිළිතුරු දුනි. "සතුටු නැද්ද මහත්තයා, අද මම අවුරුදු 20කින් හිරෙන් නිදහස් වෙලා ආවේ."

එවිට ස්වාමි පුරුෂයා මහ හයි‍යෙන් ඇඩුවේය. බිරිද ඇඩීමට හේතු

පිස්සුව


තර්ක ශාස්ත්‍රය උගන්වන මහාචාර්යවරයෙක් පන්තියකට දේශනයක් ඉගැන්වීමට ගියේය. තම දේශනය අතරතුර ඔහු මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය.

"රෑ චිත්‍රපටය හවස 6ට නම් හා මම කෑම ගනිමින් සිටින විට මගේ සොහොයුරා කාරයක් පදවාගෙන යයි නම් මගේ දැන් වයස කීයද?"

"අවුරුදු 44යි." පන්තියේ ඉදිරිපෙල අසුන්ගෙන සිටි සිසුවෙක් වහා නැගිට කිව්වේය.

නසුරුදීන්


දිනක් නසුරුදීන් තමාගේ මිතුරකු හමුවීමට ඔහුගේ නිවසට ගියේය. එවිට මිතුරා සූදානමෙන් සිටියේ ඔහුගේ මිතුරන් තිදෙනෙකු බැලීමට යාමටය. නමුත් නසුරුදීන්ව සාදරයෙන් පිළිගත් ඔහු, නසුරුදීන්වත් තම මිතුරන් බැලීමට එක්ක යාමට සිතුවේය. එහෙත් නසුරුදීන් ඇදගෙන ඇවිත් තිබුණේ පරණ ඇදුමකි. එනිසා ඔහු තමාගේ හොද ඇදුමක් නසුරුදීන්ට ඇදගැනීමට දුනි. ඉන්පසු දෙදෙනා පළමු යහලුවාගේ ගෙදර ගියෝය.

නසුරුදීන්ගේ මිතුරා, නසුරුදීන්ව තමාගේ මිතුරාට හදුන්වා දුනි. ඉන්පසු නසුරුදීන් ඔහුට මෙසේ කීවේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මේ ඇදුම නම් මගේ.." යනුවෙන් තමා ඇදගෙන සිටි ඇදුම පෙන්වමින් කිව්වේය. ඔහුගේ මිතුරාට මහත් ලැජ්ජාවක් ඇතිවිය. මිතුරාගේ නිවසින් සමුගෙන ඔහු නසුරුදීන්ට මෙසේ කිව්වේය. "මොකක්ද නසුරුදීන් ඔයා කළේ. ඒ ඇදුම ඔයාට මමනෙ දුන්නෙ. ඇයි මගේ යාලුවා ඉස්සරහ බොරු කිව්වෙ. කමක් නෑ අපි අනික් යාලුවව බලන්න යමු. හැබැයි එතන ගිහිල්ලා නම් මේ වගේ බොරු කියන්න එපා."

ටෙම්පල් ක්‍රිස්මස්


කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිටියේ.ටික වෙලාවක් ඔහොම යනකොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා.
කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මූට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා

කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.

අප්පුහාමි


අප්පුහාමි සිල්වා දක්ෂ සංගීතඥයෙකි. දිනක් ඔහුට විදේශ රටක උත්සවයක් ඇමතීමට එන ලෙස ආරාධනා ලිපියක් ලැබුණි. ඒ ලෝක සංගීතඥයන්ගේ උත්සවයකටයි. ඔහු මහත් සතුටට පත්විය. නමුත් ඔහුට එක් ගැටලුවක් තිබිණි. ඒ ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා අඩු වීමයි. එහෙත් කෙසේ හෝ කථා කිරීමට සිතා අදාල දිනයේදී උත්සවය පැවැත්වෙන රටට ගියේය.

රටවල් නියෝජනය කරමින් සංගීතඥයන් මෙන්ම ප්‍රභූන්ද එහි සිටියෝය. මුලින්ම කථාව තිබුණේ අප්පුහාමිටය. නිවේදකයා

කෑම බිල

කමල් දිනක් තරු පහේ හෝටලයකට ගොස් කෑම ඇණවුම් කළේය. 

"ළමයා වේටර් මට දැන් කන්න බුරියානි එකයි ඩෙවල් චිකන් එකයි අරක්කු බෝතලයයි ඩෙසර්ට් එකට ෆලූඩා ‍බීම එකයි බයිට් පැකට් එකකුයි ගේනවා"

වේටර්ද ඔහු ඉල්ලූ සියලු කෑම ගෙනාවේය. කමල් කෑම කා අවසන්වූ පසු ඔහු බිල ඉදිරිපත් කළේය. එහි බිල වූයේ රුපියල් 990කි. කමල්ද තම සාක්කුවෙන් රුපියල් 10යේ නෝට්ටුවක් ඇද වේටර්ට ඉදිරිපත් කළේය. වේටර් පුදුමවී,
"සර් විහිලු කරනවද? සර්ට පේන්නෙ නැද්ද බිල රුපියල් 990යි.

ගිරවා සහ රිලවා


දිනක් පාසලක විදුහල්පතිතුමා පන්තියකට හදිසියේ පැමිණියේය. පැමිණ මෙසේ කීවේය.

"ළමයි අද ඕගොල්ලන්ගෙ ටීචර් එන්නෙ නෑ. ඒක නිසා මම ඕගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. ඔගොල්ලන්ගෙන් ඕන කෙනෙක්ට ඇවිල්ලා තමන් දන්න ඕනම කතාවක් කියන්න පුලුවන්. කවුරුහරි ඉස්සරහට ඇවිල්ලා කතාවක් කියන්න බලන්න"

එහෙත් විදුහල්පතිතුමාට ඇති බය නිසාම ළමුන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මේ වෙලාවේ පන්තියේ දඩබ්බරයාවූ සිරිපාල ඉදිරියට පැමිණ සර් මට පුලුවන් කතාවක් කියන්න යැයි කීවේය. විදුහල්පතිතුමාද සතුටුවී එහෙනම් හොද පුතා වගේ කතාව කියන්න බලන්න අපිට ඇහෙන්න යැයි කීවේය. එතැන් පටන් සිදුවූ දේ මෙසේය.

සිරිපාල - ඔන්න එකමත් එක රටක ගිරවෙකුයි රිලවෙකුයි හිටියා. ඒ දෙන්නා හරිම යාලුකමින් හිටියෙ.........

විදුහල්පති - අන්න බලන්න දරුවනේ සත්ව කොට්ටාස 2ක වෙලත් දෙන්නගෙ යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවයි රිලවයි වගේ යාලුකමින් සමගියෙන් ඉන්න ඕනෙ. ඉතින් සිරිපාල පුතා කතාව කියන්නකො.

වෙලාව


සුනිල් දිනක් රාජකාරී වැඩකට පිට පලාතකට ගියේය. ඔහුට වේලාව දැනගැනීමට අවශ්‍ය විය. ඒ නිසා පාරේ බයිසිකලයක් පැදයමින් සිටි කෙනෙකුගෙන් දැන් වෙලාව කීයද? කියා ඇසුවේය. එවිට බයිසිකලය පැද යමින් සිටි තැනැත්තා බයිසිකලය ලග වූ කණුවකට හේත්තු කොට තම අතවූ ඔරලෝසුවෙන් වෙලාව බලා සුනිල්ගේ කන හරහා අත දිග හැර පහරක් එල්ල කොට යලිත් බයිසිකලයේ නැගී යන්නට ගියේය. සිදුවූ දේ හිතා ගැනීමටවත් බැරිවූ සුනිල් වේදනාවෙන් තම කන අත ගගා සිටියේය. සිදුවූ සියල්ල බලා සිටි කෙනෙක් සුනිල් ලගට පැමිණ මෙසේ ඇසුවේය.

" මහත්තයා මොකද වුණේ. ඇයි මේ කන අත ගගා ඉන්නේ."
සුනිල් ලැජ්ජාවෙන් මෙන් " බලන්නකො මම අර බයිසිකලයෙන් ගිය මිනිහගෙන් වෙලාව ඇහුවා. මිනිහා ඔරලෝසුව දිහා බලලා මට කනට ගැහුවනෙ."

පිස්සා සහ ස්විමිං පූල් එක


පිස්සන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක් දිනක් පිස්සන් 10 දෙනෙක් තෝරා ඔවුන්ට පිස්සුව සනීපවී ඇති බව නිගමනය කලේය. එහෙත් ගෙදර යැවීමට පෙර එක් පරීක්ෂණයක් කිරීමට සිතා එම පිස්සන් 10 දෙනාවම වතුර නොමැති පිහිනුම් තටාකයකට ගෙනගොස් ඔවුන්ට එහි වතුර නැති බව නොඅගවා ඔවුන්ට මෙසේ නියෝග කළේය.

' හා දැන් ඔය හැම කෙනෙක්ම මේ ස්විමිං පූල් එකට දුවගෙන ඇවිත් පනින්න ඕනේ. එතකොට මම දැන ගන්නවා ඔයාලට පිස්සුව හොදද නැද්ද කියලා. එහෙනම් දැන් එක එක්කෙනා ඇවිත් පනිනවා බලන්න'

පලවෙනි පිස්සා දුවගෙන දුවගෙන අවිත් කිසිම හෙවිල්ලක් ‍නැතුව ස්විමිං පූල් එකට පැන්නේය. එහි වතුර නැති බැවින් ඔහුගේ අත පයද කැඩී තුවාල විය. දෙවෙනි පිස්සාද මෙසේ පැන අත පය කඩා ගත්තේය. මෙලෙස පිස්සන් 9 දෙනෙක්ම දුවගෙන විත් ස්විමිං පූල් එකට පැන අත පය කඩා ගත්හ. 10වෙනි පිස්සාද වේගයෙන් ස්විමිං පූල් එක ළගට පැමිණ එක වරටම නැවතුනේය. මෙය දැකපු දොස්තරට මහත් සතුටක් ඇතිවී ඔහුට ඇත්තටම පිස්සුව සනීපවී ඇති බව නිගමනය කළේය.

සඳ එලිය (Moonlight) - කසුන්, ඉන්ද්‍රචාප ft රාජ්



Thumbs.db අයින් කරන හැටි

Thumbs.db file එක අපේ Folders ඇතුලේ නිතරම දකින්න තියෙන file එකක්. මේක 2kb ප්‍රමානයක් විශාලයි. අපිට මේ ෆයිල් එක අයින් කරන්න පුළුවන් පහත විදියට කරාම.. කරලා බලන්නකෝ.. 

 

1. Startmenu එකේ Run එකට යන්න. 

2. gpedit.msc කියලා type කරන්න.

3. OK කරාම Group Policy එක open වෙයි.

4. මෙහෙම යන්න.User Configuration/Administrative Template/Windows Components/Windows Explorer

Firefox එකේ සිංහල අකුරු පේන්නේ නැති එකට විසඳුම..


අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Browser එකක් තමයි Mozilla Firefox.. 
ඉතිං ඕකේ අලුත් Version දැම්මම සිංහල අකුරු පේන්නේ නැති, අප්සෙට් විධියට පේන අවුල් තියෙනවා.. 
මොකද්ද ඒකට විසඳුම.. 
මෙන්න මේක කරලා බලන්න.. 
මටත් ඔය අවුල තිබ්බා.. මේක කරාම එලකිරි වගේ හරිගියා..

Firefox Browser එකේ Address Bar එකේ about:config කියලා ටයිප් කරලා Enter කරන්න.

දියවැඩියාවෙන් තොර නිරෝගී දිවියක්‌

නිරෝගී රෝගී සියලු දෙනාට ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වා ගැනීම සඳහා ව්‍යායාම වැදගත් වේ. ව්‍යායාම මගින් තරබාරුව අඩු කරයි. එවිට දියවැඩියාව වැළඳීමේ අවධානම අඩු කරවයි. මීට අමතරව දියවැඩියා රෝගීන්ට ව්‍යායාම මගින් බොහෝ වාසි අත්වෙයි. රුධිරයේ සීනි මට්‌ටම මනා පාලනයටත්, ඉන්සියුලින්වල ක්‍රියාකාරීත්වය කාර්යක්‌ෂම කිරීමටත් ව්‍යායාම වැදගත්වේ. තවද රුධිරයේ කොලෙස්‌ට්‍රරෝල් ප්‍රමාණය පාලනය කිරීම සඳහා ද ව්‍යායාම වැදගත්වේ.

දිනකට විනාඩි 20 කට වඩා වැඩි කාලයක්‌ වෛද්‍ය උපදෙස්‌ අනුව ව්‍යායාම කිරීම ඉතා සුදුසුයි.

මානසික යහපැවැත්ම සහ දියවැඩියාව

මානසික පීඩනය වැඩි කරවන හේතු හඳුනාගෙන ඒවායින් ඉවත් වීම දියවැඩියා රෝගියෙකුට ඉතා වැදගත්වේ. ඔහුට හෝ ඇයට පීඩා කාරී ප්‍රශ්න තිබේනම් එය සමීපතමයෙකු සමග සාකච්ඡා කරමින් විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම බොහෝ දෙනෙකු අධික ණය

Tips for Kitchen


රස පලතුරක්‌ විස කරගන්න එපා - රඹුටන්


රඹුටන් වාරය පැමිණ ඇති බවට සාක්‌ෂි වෙයි. එනම් මඟ දෙපස රඹුටන් වෙළෙඳුන්ගෙන් අඩුවක්‌ නොවෙයි.

රඹුටන් වාරයත් සමඟ අපේ මතකයට නැගෙන්නේ මල්වානේය. එයට හේතුව මල්වාන රඹුටන්වලට ප්‍රසිද්ධියක්‌ ඉසිලීම යි.

රඹුටන් වාරයත් සමඟ උගුරේ ආසාදන, කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග බොහෝමයක්‌ ඇති වන්නට පටන් ගන්න බව අපි දනිමු. රඹුටන්වල ඇති උෂ්ණ ගතිය නිසාවෙන්, එවැනි රෝග පැතිරී යන බව වැඩිහිටියෝ පවසති.

එහෙත්, වරද රඹුටන් කෑම නොවේ. රඹුටන් කන ක්‍රමයයි.

දත් හා මුහුණ සම්බන්ධ අනතුරක දී ඔබ කළ යුත්තේ කුමක්‌ ද?

දත් සහ මුහුණ සම්බන්ධ අනතුරු බොහෝ විට රෝගියා ගේ බාහිර රූපාලංකාරයට බලපෑම් ඇති කරයි. මේ හේතුවෙන් එවැනි අනතුරක්‌ ඇතැම් අයට විඳ දරාගත නොහැකි වේදනාකාරී අත්දැකීමක්‌ විය හැකි ය. දත් සහ මුහුණ සම්බන්ධ අනතුරු දරුවන් අතර ඉතා සුලබ ය. මෙවැනි අනතුරුවලට අද සමාජයේ මූලික හේතු වශයෙන් ක්‍රීඩා කටයුතු, අඬදබර, වැටීම් හා පෙරැළීම්, මාර්ග අනතුරු මෙන්ම රැකියාවේ දී සිදු වන අනතුරු ගෙනහැර දැක්‌විය හැකි ය. දත් හා මුහුණ සම්බන්ධ අනතුරු හේතුවෙන් මූලික වශයෙන් පහත සඳහන් ආබාධයන් එකක්‌ හෝ කීපයකට යමකු භාජන වීමට ඉඩ ඇත.

දත් එකක්‌ හෝ කීපයක්‌ ගැලවී යැම

දත්වල පිහිටීමේ වෙනස්‌ වීමක්‌-දත ඉදිරියට, පිටුපසට, දෙපැත්තට තල්ලු වීම මෙන්ම හනුව තුළට හෝ හනුවෙන් ඉවතට යැම මේ යටතේ සැලකිය හැකි ය.

දත් බුරුල් වීම, දන්ත මූලය බිඳී යැම, දන්ත මස්‌තකය බිඳී යැම, දන්ත අස්‌ථිය හෝ හනු අස්‌ථිය බිඳී යැම, හනුක සන්ධියට සිදු වන ආබාධයන්, දිව, තොල, තල්ල, විදුරුමස්‌ ශ්ලේෂ්මල පටලය වැනි මෘදු පටකවලට සිදු වන සීරීම්, කැපීම්, තැලීම් වැනි හානි.

මිනිසා තම ජීවිත කාලය තුළ කිරි දත් හා ස්‌ථිර දත් යනුවෙන් දත් දෙවර්ගයකට හිමිකම් කියන අතර එම ජාති දෙකට සිදු වන අනතුරු නිසා වන ආබාධ හා බැඳුණු ප්‍රතිකාර ක්‍රම

Saturday, September 10, 2011

විහිළු ටිකක්..

ලංකාවේ අලුත් සල්ලි කොල


Theme, Ring Tone හදන්න නියම සයිට් එකක්

දැන් ඉතිං හැමෝටම ජංගම දුරකථන තියෙනවනේ.. කවුරුත් ආසයි ඉතිං ඕකට එක එක වැඩ කෑලි දාන්න. තමන් ආසම සිංදුව Ring Tone එක විධියට, ආසම නලුවගේ නිලියගේ,ක්‍රිඩකයාගේ පිංතූරේ දාලා Theme හදා ගන්න. Wall Papers හදාගන්න. Screen Saver හදා ගන්න.. ඔන්න ඉතිං නියම Site එකක් තියෙනවා ඔය ඔක්කෝම කර ගන්න පුලුවන්.. මමත් ටික දවසක් ඉඳගෙන මේක Use කරනවා. බලන්නකෝ කොහොමද කියලා..

මේ තියෙන්නේ මම හදපු Theme කිහිපයක්...

මහා ජල කඳක් මැද පොඩි දරුවෙක්

බලන්න මේ වීඩියෝ එක දිහා.. මහා ජල කඳක් ගලනවා. ඒක මැද්දේ අවුරුදු 2ක පොඩි දරුවෙක්, එයාව බේර ගන්න පිරිසක් ලොකු උත්සාහයක් දරනවා, අන්තිමට මොකද්ද වෙන්නේ? හිතා ගන්නත් බැහැ.. බලන්නකෝ

ෆෙංෂූයි සිංහලෙන් - Feng Shui Sinhalen

නියම වදන් 21ක්


ලංකාවෙදි පාවිච්චි කරපු වාහනයක් ගන්නට පෙර මෙය කියවන්න -How to Buy a Used Car In Sri Lanka

The idea behind this document is to create a guide to buying a used car in Sri Lanka.

This is just my preliminary draft, and if it's useful I hope the experts here will add/edit it, and create a final detailed guide, which maybe could be posted somewhere in autolanka (if they think its useful)

Buying a used vehicle in Sri Lanka

(This applies to purchase of a used car regardless of the price/age, and applies to all registered and 'reconditioned' vehicles.)


1. tests you can perform:
================
Engine
====

Before starting:
- check the engine oil. Is it at the correct level?
Yes: OK/Owner topped up
No: Owner does not top up, engine burning oil, etc

Color of oil
- Light brown/colorless - engine is running reasonably good/recent service
- black - engine running bad/never serviced
Note: diesels tend to have dark/black engine oil

After starting
Did it start easily?
Yes: OK
No: problems in engine/battery/starter motor/tune/etc.
does the exhaust show visible smoke (white, black, bluish or grey smoke)?
this coud indicate engine problems such as oil burning, worn engine etc.

-- note: diesels do occationally smoke a bit, especially under acceleration
does it maintain operating temperature?

- listen to the engine in idle - do you hear clattering, rattling, or any odd sounds? they could indicate various problems ranging from bent valves to broken mounts?
note: diesels are somewhat louder than normal gasoline engines

Test drive
===========

Lets say you decide to go for a test drive..

.. Step out of the vehicle, and ask the owner to get it out of his driveway/car sale etc. As he does this observe the vehicle, and see if it smokes or struggles during the procedure.

Lock Your Folders and Drives using Registry Tweaks


There are plenty of software which locks drives and folder to protect your confidential data. Why waste money on such tools when you can do it with a simple registry tweak? Here’s how:

Caution: Before you attempt these tweaks, please make sure that you
have a backup of your registry, just incase something goes wrong in the middle.
Locking Folders:


* Consider you want to lock a folder named XXXX in your E:\, whose path is E:\XXXX.

* Now open the Notepad and type the following

ren xxxx xxxx.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}


* Where xxxx is your folder name. Save the text file as loc.bat in the same drive.

* Open another new notepad text file and type the following

ren xxxx.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} xxxx

ලොකුම කිඹුලා

ලෝකෙ ලොකුම කිඹුලා පිලිපීනෙන් අල්ලලා. මෙයා ටොන් එකක් විතර බරයිලු. අඩි 21ක් දිගයි. බලන්න කොහොමද සයිස් එක කියලා.


  

එතුමා - සිංහල ප්‍රහසන නාට්‍යය

මතකද කාලෙකට කලින් ජාතික රූපවාහිනියේ ගියා "එතුමා" කියලා විහිළු නාට්‍යයක්.. 
මට මතකයි  පැලෙන්න හිනා උනා.. ඕකෙන් අපේ කොල්ලොන්ට වචන එහෙමත් සෙට් උනා, 
"ඇහුන්නෑ"  "මල්ලි හරි මල්ලි" වගේ ඒවා. 
ඔන්න මට You Tube එකෙන් සෙට් උනා ඒකේ කෑල්ලක්. ඔයලත් බලන්නකෝ හොඳද කියලා..




සීතලට මලේ


අම්බානක Windows Keys

Windows XP
__________________________________________________ ______
===== Microsoft Windows XP Professional =====

MMCCB-GVXVK-362Q6-GMB6C-J7HC3
VPR7K-GPY8G-CPRTH-DT3VK-R84M3
JHJBY-RFR88-8F8G4-TPG8M-4Q67Y
V2C47-MK7JD-3R89F-D2KXW-VPK3J
76DMY-V3TT4-3PDP7-GDM4Y-PWCG6
CFDYK-FFHH7-QW3HM-JGRQX-KM77T
WCBG6-48773-B4BYX-73KJP-KM3K3
VRDDV-8FF62-J6MFF-W628V-TR2CT
MVPFR-6D79Y-2VPP2-CP9TX-3T48Y
CGJ2M-CFTXY-W4RBJ-BWTGB-VH2CB
THMPV-77D6F-94376-8HGKG-VRDRQ
F7JWY-M24J9-M6HG9-7GP7M-6CPW8
B2HDG-BXG4M-PKY3X-2FKC7-XBWFD
TTPXP-MR68K-6TG2C-T7TPB-X47V3
CB9YB-Q73J8-RKPMH-M2WFT-P4WQJ
KG27H-JV9M6-2CXKV-GMP22-HF2BQ
H49F9-8RTVG-MTCVH-G2MFK-C47C8
XP8BF-F8HPF-PY6BX-K24PJ-TWT6M
CP4C8-WRJR8-T4YDB-PB6DG-JPKMJ
B3P7V-Q2WTH-CRK4R-YHJRF-39H4M
72HHJ-8YR4B-2XT62-TJGMV-JBP68
CP4C8-WRJR8-T4YDB-PB6DG-JPKMJ

White Monkeys - සුදු වඳුරෝ


සුදු පැහැති වඳුරු ප‍්‍රබේදයක් සිංහරාජය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගෙන. සුදු පැහැති වඳුරන් තවත් නව උප විශේෂයක් නොවන බවත් , දකුණු පළාත් කළු වඳුරාගේම වර්ණ ප‍්‍රබේදයක් බවත් සඳහන්.

ගොඩබිමේ උසම තැන සිට මුහුදු පතුලේ ගැඹුරුම තැන දක්වා...