Sunday, September 11, 2011

Firefox එකේ සිංහල අකුරු පේන්නේ නැති එකට විසඳුම..


අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Browser එකක් තමයි Mozilla Firefox.. 
ඉතිං ඕකේ අලුත් Version දැම්මම සිංහල අකුරු පේන්නේ නැති, අප්සෙට් විධියට පේන අවුල් තියෙනවා.. 
මොකද්ද ඒකට විසඳුම.. 
මෙන්න මේක කරලා බලන්න.. 
මටත් ඔය අවුල තිබ්බා.. මේක කරාම එලකිරි වගේ හරිගියා..

Firefox Browser එකේ Address Bar එකේ about:config කියලා ටයිප් කරලා Enter කරන්න.


gfx.downloadable_fonts.enabled මේක Search කරන්න.

මේක boolean value එක "false" කරන්න.

දැන් වැඩේ හරි.







No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...