Sunday, September 11, 2011

Thumbs.db අයින් කරන හැටි

Thumbs.db file එක අපේ Folders ඇතුලේ නිතරම දකින්න තියෙන file එකක්. මේක 2kb ප්‍රමානයක් විශාලයි. අපිට මේ ෆයිල් එක අයින් කරන්න පුළුවන් පහත විදියට කරාම.. කරලා බලන්නකෝ.. 

 

1. Startmenu එකේ Run එකට යන්න. 

2. gpedit.msc කියලා type කරන්න.

3. OK කරාම Group Policy එක open වෙයි.

4. මෙහෙම යන්න.User Configuration/Administrative Template/Windows Components/Windows Explorer


5. පල්ලෙහාටම ගියාම menu දකුණු පැත්තේ තියෙන Turn off caching of thumbnail pictures එක Double-Click කරන්න.

6. Enable කරලා Apply කරන්න, හරි දැන් අවුලක් නැහැ.

ඔයාලා Use කරන්නේ XP Home නම් මෙහෙම කරන්න. Control Panel > Folder Options > View > "Do not cache thumbnails"



එහෙනම් වැඩේ හරිනේ...

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...