Monday, October 31, 2011

Windows7 හරියට Update කරන්න


ඔන්න අද කියලා දෙන්නේ වින්ඩෝස් 7 අප්ඩේට් කරන කොට මතක තියාගෙනම කරන්න ඕන දෙයක් ගැන.. 
අපි ගොඩක් අය ඉතිං පාවිච්චි කරන්නේ කවුරු හරි Crack කරලා අපිට එවන Softwareනේ.. අපිට ඉතිං කොහෙද නේ දාස් ගනන් සල්ලි Licence Copy ගන්න. 
ඉතිං Windows 7 එක දැම්ම්ට පස්සේ අපි ඒක Update කරාම Crack එක හැලිලා යනව නම් ඒකෙන් වෙන්නෙ වඳින්න ගිය දෙවාලේ ඔලුවෙ වැටුනා වගේ වැඩක්. 
ඒක හරියට කරගන්න පහල උපදෙස් සහ පිංතූරයේ විධියට කරන්න.. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ..

පහල තියෙන විධියට "KB971033" කියන Security Update එක Install කරන්න එපා, එහෙම කලොත් වෙන්නේ අපි ඉන්ස්ටෝල් කරන

Sunday, October 30, 2011

Facebook ආරක්ෂාව තර කරමු

ගොඩ කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා, ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා.. ඉතිං ඔන්න අද අරගෙන ආවා තමන්ගේ Facebook Account එක කොහොමද Hackersලා ගෙන් ආරක්ෂා කර ගන්නේ කියලා පොඩි ඉඟියක් කියලා දෙන්න, සමහර අයනම් මේක දන්නවා ඇති. මේ දන්නේ නැති අය වෙනුවෙන් තමයි. එහෙනම් ඔන්න මම පියවරවල් ටික පැහැදිලි කරලා දෙන්නම්.

1. මුලින්මAccount Setting යන්න.



2. දැන් Security එකට යන්න.


අපාය සහ කොටු පැනීම


Friday, October 21, 2011

සනීපෙන් ඉන්න

මේ ඇඟට ගුණ පාන වර්ග කීපයක්...


කැරට් + ඉඟූරු + ඇපල් = ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමට

ඇපල් + පිපිඤ්ඤා + සැල්දිරි = පිළිකා සෑදීම නවතයි, කොලස්ටරෝල් අඩුකරයි, උදරාබාධ සහ හිසරදය නැතිකරයි

තක්කාලි + කැරට් + ඇපල් = සමේ වර්ණය වැඩි කරයි, මුඛයේ දුගඳ නැති කරයි

කරවිල + ඇපල් + කිරි = මුඛයේ දුගඳ නැති කරයි, ශරීරයේ උෂ්ණාධික බව අඩු කරයි

දොඩම් + ඉඟූරු + පිපිඤ්ඤා = සමේ වර්ණය සහ තෙතමනය වැඩි කරයි, හරීරයේ උෂ්ණාධික බව අඩු කරයි

අන්නාසි + ඇපල් + කොමඩු = ශරීරයේ අනවශ්‍ය ලුණු ගතිය නැති කරයි, මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි

Thursday, October 20, 2011

පියඹා යනවා මා ReMake - Surendra Perera

දැන් පරණ සිංදු  Remake වෙන Trend එකක් ආයේ තියෙනවනේ.. ශිහාන් කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" කියන සිංදුව ගොඩාක් ජනප්‍රිය උනානේ.. BnS ලත් ග්‍රේෂන් ජයමහගේ "මා හඬවලා" ගීතය Remake කරා.. ඒකටත් ලොකු රසික ප්‍රතිචාරයක් තිබ්බා.. 
ඉතිං අද මේ දෙන්න යන්නේ මේ දවස් වල ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රචාරය වන රසිකයන්ගේ ලොකු ඉල්ලීමක් තියෙන සිංදුවක්.. මේ සිංදුවේ මුල් ගායනය මගේ ප්‍රියතම ගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ.. අලුතෙන් ගායනා කරන ශිල්පියාත් අද දින ලංකා සංගීත කෙතේ ඉතාමත්ම ජනප්‍රිය සහ මනරම් කටහඬකට හිමිකම් කියන කෙනෙක්.. ඒ තමයි සුරේන්ද්‍ර පෙරේරා.. 
ඇත්තටම මේ ගීතය මගේ නම් හිතට ඇල්ලුවා.. හරිම ලස්සනයි..

XP Password එක අමතක උනාද? මෙන්න පිලියමක්..


අපි Windows වලට Log  වෙන කොට Password දානවනේ.. මම නම් දාන්නේ නැහැ.. ඒත් ගොඩ දෙනෙක්  Password දානවා.. ඉතිං ඔහොම වෙලාවක අපිට Password එක අමතක උනොත් මොකද වෙන්නේ? ඒකත් ප්‍රශ්නයක් තමයි.. ඔන්න ඒකට පොඩි විසඳුමක් කියන්න තමයි මේ හදන්නේ.. හැබැයි මේක හරියන්නේ Windows ‍XP වලට විතරයි.. පොඩි පියවරවල් 4ක් විතරයි තියෙන්නේ..

1. අපි Computer එක Safe Mode එකෙන් Boot කරගන්න ඕන.. ඒක කරගන්නේ මෙහෙමයි Computer එක On කරපු වෙලාවේ ඉඳලා F8 Key එක ඔබ ඔබ ඉන්න. එතකොට ටික වෙලාවකින් Menu එකක් එයි. එතනින් Safe Mode තෝරලා Enter කරන්න.

Tuesday, October 18, 2011

Improve Windows XP Shutdown Speed - XP Shut Down වෙනවා Slowද?


Windows XPද පාවිච්චි කරන්නේ? Shut Down වෙන්න ගන්න වෙලාව ටිකක් වැඩි වගේ කියලා හිතෙනවද? මෙන්න මේක කරලා බලන්නකෝ.

Start එකට ගිහිල්ලා Run  select කරන්න.
'Regedit' කියලා Type කරලා ok කරන්න.
'HKEY_CURRENT_USER\Control Panel\Desktop\'  වෙත යන්න.
'WaitToKillAppTimeout'
select කරන්න.
Right click කරලා 'Modify' select කරන්න.
value එක '1000' කරන්න.

Monday, October 17, 2011

Command Prompt එකෙන් Drives හංගමු



ඔන්න අදත් හංගන එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ.. මේකට කිසිම Software එකක් ඕන වෙන්නේ නැහැ.. ඕන වෙන්නේ Command Prompt එක විතරයි.. ඒක ඉතිං හැම Windows OS එකකම තියෙනවනේ.. අපිට පුළුවන් Command Prompt භාවිතයෙන් Hard Drives හංගන්න.. පොඩි Commands ටිකක් විතරයි ගහන්න තියෙන්නේ.. ගේමක් නැහැ.. එහෙනම් බලමු කොහොමද එහෙම කරන්නේ කියලා පියවරෙන් පියවර..

1. Taskbar එකේ තියෙන Start Menu එක Click කරලා Run එකට යන්න.
2. Run එකේ cmd කියලා ගහලා enter කරන්න. (දැන් Command Prompt එක open වෙයි)
3. දැන් Diskpart කියලා ගහලා Enter කරන්න.
4. ඊට පස්සේ List volume කියලා ගහලා Enter කරන්න.
5. දැන් මෙතනින් ඔයාලට හංගන්න ඕන Volume එක තෝරගන්න.

Sunday, October 16, 2011

How To Add Uninstall Option In Right Click Context Menu - Mouse Right click එකට Uninstall දාගමු

අද කියලා දෙන්න යන්නේ Wndows වලට දාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගැන.. මේක Windows XP / Vista / Windows 7 කියන පද්ධති වලට වැඩ කරනවා.. 
අපි සාමාන්‍යයෙන් අපි Windows වලට Install කරපු Program එකක් Uninstall කරන්න ඕන උනාම කරන්නේ එක්කෝ Start Menu එකෙන් ගිහිල්ලා අදාල Program එකේ Uninstall Option එක තියෙනවනම් ඒකෙන් Uninstall කරනවා.. එහෙම නැත්නම් Control Panel එකට ගිහිල්ලා ඒකේ Add Remove Programs වලින් අදාල Program එක තෝරලා Uninstall කරනවා.. 
මේ දෙකටම වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? එහෙනම් ඔන්න අහ ගන්නකෝ.. මේක හරිම ලේසියි..

Saturday, October 15, 2011

ඔක්කොම Mobile Codes එකම තැනකින්..


දැන් සමාජයේ ජංගම දුරකථනයක් භාවිතා කරන අයෙක් කියන්නේ ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.. 
අපේ වත්තේ පොල් කඩන මනුස්සයට පොල් කඩන දවසට එන්න කියන්නෙත් එයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා.. හැබැයි මම දන්න විදියට ලංකාවේ 60%ක් විතර දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා සහ කෙටි පණිවිඩයක් යවනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.. 
මේ ලිපිය ඒ වගේ අය වෙනුවෙන් නම් නෙමෙයි.. 
තමන්ගේ ෆෝන් එක ටිකක් අතපත ගාලා ඒකේ තියෙන වැඩකෑලි හොයාගන්න කැමති අයට තමයි මේක.. 
මේකෙන් විවිධාකාර වූ ෆෝන් වර්ග 30ක Codes බලා ගන්න පුලුවන්.. Install කරන්න කිසි දෙයක් නැහැ.. නිකම්ම Open කරන්නයි

ලොව මිලෙන් අඩුම ටැබ්ලට් පරිගණකය ඉන්දියාවෙන්


ලොව මිල අඩුම ස්පර්ශ සංවේදී ටැබ්ල්ට් පරිගණක යන්ත්‍රය නිපදවීමට ඉන්දීය තාක්ෂණික ආයතනය හා බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩේටාවින්ඩ් සමාගම සමත්ව ඇත. ’ආකාශ්’ ලෙස නම් කොට ඇති මෙම පරිගණකයේ මිල ඇමෙරිකානු ඩොලර් 35ක් පමණි.
මෙම පරිගණකය ඉන්දියාවේ ගම්මාන හා කුඩා නගර වල සිසුසිසුවියන් හට ඩිජිටල් ලොවට අවතීර්ණ වීමට අවස්ථාව සලසා දීම සඳහා යොදාගන්නා බව නවදිල්ලියේ දී පැවති එළිදැක්වීමේ උත්සවයේදී ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යය කපිල්සීබල් විසින් පවසා ඇත.

ලොව කුඩාම ඩිජිටල් කැමරාව

ඇඟිලි තුඩ මත තැබිය හැකි තරම් ක්ෂුද්‍ර පරිමාණයකින් යුත් ලොව කුඩාම ඩිජිටල් කැමරාව වෙළඳපොළට පැමිණ තිබේ. පූර්ණ ක්‍රියාකාරිත්වයකින් යුත් මෙම කැමරාව මගින් මෙගාපික්සල් 2 ක ප්‍රමාණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත හැකිය. අඟලක පමණ විශාලත්වයෙන් යුත් මෙම කැමරාවේ ස්කන්ධය අවුන්සයක් පමණක් වන අතර එහි වටිනාකම පවුම් 65 කි.

Thursday, October 13, 2011

Speed Dial - ගිනි නරියට පට්ට Bookmark එකක්


මම අද කියලා දෙන්න යන්නේ අළුත් Bookmark එකක් ගැන.. මේක පාවිච්චි කරන්න පුළුවන් ගිනි නරියත් එක්ක තමයි.. 
ගොඩක් අය නම් මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති.. මමත් සෑහෙන කලෙක ඉඳලා මේක පාවිච්චි කරනවා.. 
මේකේ නම Speed Dial.. 
මේක පාවිච්චි කරන්න ගත්තයින් පස්සේ මගේ Browser එක නම් හරිම පිලිවෙල උනා.. මට ඕන දේවල් හොයාගන්න හරිම පහසුයි.. 
අපිට ඕන Sites වෙනම Categories වලට  දාන්න පුළුවන්.. 
උදාහරනයක් විදියට Movies ගැන  තියෙන Site ටික අපිට Movies කියන Group එක යටතෙ දාන්න පුළුවන්.. 
අනිත් වැදගත්ම කාරනේ තමයි  හදිසියෙවත් අපි machine එක Format කරන්න උනොත් අපිට ඊට කලින් පුළුවන් මේක Save කරගන්න.. ආයේ ගිනිනරියා දැම්මම අපිට පුළුවන් ඒක Import කරගන්න.. ඒක කරන්නේ Addon වලට ගිහිල්ලා Speed Dial වල Option වල තියෙන Import

උපන් ලප හෙලි කරන රහස්



























Wednesday, October 12, 2011

Defraggler 2.07.346 - ලේසියෙන් Defrag

මේක මගේ 100 වෙනි ලිපිය.. අද ඔයාලට කියන්න යන්නේ අපේ System එකේ තිබ්බට අපි ගොඩක් අඩුවෙන් පාවිච්චි කරන දෙයක් ගැන.. 
හැබැයි මේක ඒ වැඩේම කෙරෙන ඊට වඩා Option ගොඩක් තියෙන Software එකක්.. අපි අපේ Machine එක Slow උනාම කරන දේවල් වලින් එක දෙයක් තමයි Defrag කරන එක.. ඉතිං ගොඩාක් Defrag Software අපිට අවශ්‍ය file, folder විතරක් defrag කරන්න දෙන්නේ නැහැ.. 
මේකෙන් අපිට පුළුවන් අවශ්‍ය file, folder Defrag කරගන්න.. මේක ඉතාමත් ඉක්මන්.. හරිම ලේසියි භාවිතයට..

TeraCopy 2.2 - ලේසියෙන්, වේගයෙන් කොපි කරන්න

 TeraCopy 2.2 කියන්නේ අපිට කොපි කරන්න පහසු කරන මෘදුකාංගයක්.. එහෙම කිව්වම හිතන්න එපා විභාග වලින් කොපි කරන එක කියලා.. මේ අපේ පරිඝනකෙ File කොපි කරන එක ගැන කියන්නේ.. 

ඉතිං ඔයාලා හිතනවා ඇති ඕකට මොකටද අමුතුවෙන් සොෆ්ට්වෙයාර්, කොහොමත් කොපි කරන්න පුළුවන්නේ කියලා.. හැබැයි මේක අපි කොපි කරන දෙවල් ගොඩක් වේගවත් කරලා දෙනවා.. 

මේක Buffer එක සකසලා Seek කාලය අඩු කිරීමෙන් තමයි මේ වේගය ලබාගන්නේ.. අපිට මෙය භාවිතා කරලා කොපි කරන එක නවත්තලා නැවත ඒ නවත්තපු තැනින් පටන් ගන්නත් පුළුවන්..

Tuesday, October 11, 2011

K-Lite Codec Pack 7.80 (Full)

The K-Lite Codec Pack is a collection of DirectShow filters, VFW/ACM codecs, and tools. Codecs and DirectShow filters are needed for encoding and decoding audio and video formats. The K-Lite Codec Pack is designed as a user-friendly solution for playing all your audio and movie files.
With the K-Lite Codec Pack you should be able to play all the popular audio and video formats and even several less common formats.
The K-Lite Codec Pack has a couple of major advantages compared to other codec packs:
  • It is updated frequently. So it is always up-to-date with the newest and/or best components.

වීදුරුව බිමින් තියන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

“මේක කොච්චර විතර බර ඇද්ද?”

“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

බීප් බීප්... 16+


Monday, October 10, 2011

uTorrent 3.0 Build 25756


µTorrent is a small and incredibly popular BitTorrent client. 


Micro-Sized Yet Feature Filled
Most of the features present in other BitTorrent clients are present in µTorrent, including bandwidth prioritization, scheduling, RSS auto-downloading and Mainline DHT (compatible with BitComet). Additionally, µTorrent supports the Protocol Encryption joint specification (compatible with Azureus 2.4.0.0 and above, BitComet 0.63 and above) and peer exchange.

Resource-Friendly
µTorrent was written with efficiency in mind. Unlike many torrent clients, it does not hog valuable system resources - typically using less than 6MB of memory, allowing you to use the computer as if it weren't there at all. Additionally, the program itself is contained within a single executable less than 220 KB in size.

Sunday, October 09, 2011

Firefox 8.0 Beta 2

The Web is all about innovation, and Firefox sets the pace with dozens of new features to deliver a faster, more secure and customizable Web browsing experience for all.

User Experience. The enhancements to Firefox provide the best possible browsing experience on the Web. The new Firefox smart location bar, affectionately known as the "Awesome Bar," learns as people use it, adapting to user preferences and offering better fitting matches over time.

Performance. Firefox is built on top of the powerful new Gecko platform, resulting in a safer, easier to use and more personal product.

Security. Firefox raises the bar for security. The new malware and phishing protection helps protect from viruses, worms, trojans and

Spybot Search & Destroy 2.0 Beta 4




Spybot - Search & Destroy detects and removes spyware, a relatively new kind of threat not yet covered by common anti-virus applications. Spyware silently tracks your surfing behaviour to create a marketing profile for you that is transmitted without your knowledge to the compilers and sold to advertising companies.
If you see new toolbars in your Internet Explorer that you haven't intentionally installed, if your browser crashes inexplicably, or if your home page has been "hijacked" (or changed without your knowledge), your computer is most probably infected with spyware.
Even if you don't see the symptoms, your computer may be infected, because more and more spyware is emerging. Spybot-S&D is free, so there's no harm giving it a try to see if something has invaded your computer.

Thursday, October 06, 2011

ImgBurn 2.5.6.0

ImgBurn is a lightweight CD / DVD / HD DVD / Blu-ray burning application that everyone should have in their toolkit!
It has several 'Modes', each one for performing a different task:
  • Read - Read a disc to an image file
  • Build - Create an image file from files on your computer or network - or you can write the files directly to a disc
  • Write - Write an image file to a disc
  • Verify - Check a disc is 100% readable. Optionally, you can also have ImgBurn compare it against a given image file to

Wednesday, October 05, 2011

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්


1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.