Monday, October 31, 2011

Windows7 හරියට Update කරන්න


ඔන්න අද කියලා දෙන්නේ වින්ඩෝස් 7 අප්ඩේට් කරන කොට මතක තියාගෙනම කරන්න ඕන දෙයක් ගැන.. 
අපි ගොඩක් අය ඉතිං පාවිච්චි කරන්නේ කවුරු හරි Crack කරලා අපිට එවන Softwareනේ.. අපිට ඉතිං කොහෙද නේ දාස් ගනන් සල්ලි Licence Copy ගන්න. 
ඉතිං Windows 7 එක දැම්ම්ට පස්සේ අපි ඒක Update කරාම Crack එක හැලිලා යනව නම් ඒකෙන් වෙන්නෙ වඳින්න ගිය දෙවාලේ ඔලුවෙ වැටුනා වගේ වැඩක්. 
ඒක හරියට කරගන්න පහල උපදෙස් සහ පිංතූරයේ විධියට කරන්න.. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ..

පහල තියෙන විධියට "KB971033" කියන Security Update එක Install කරන්න එපා, එහෙම කලොත් වෙන්නේ අපි ඉන්ස්ටෝල් කරන
වින්ඩෝස් 7 ක්‍රැක් එක හැලෙනවා, නැත්නම් හලනවා. "KB971033" Update එක උඩ Right Click කරලා Hide Update එක Click කරන්න.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...