Saturday, October 15, 2011

ඔක්කොම Mobile Codes එකම තැනකින්..


දැන් සමාජයේ ජංගම දුරකථනයක් භාවිතා කරන අයෙක් කියන්නේ ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.. 
අපේ වත්තේ පොල් කඩන මනුස්සයට පොල් කඩන දවසට එන්න කියන්නෙත් එයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා.. හැබැයි මම දන්න විදියට ලංකාවේ 60%ක් විතර දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා සහ කෙටි පණිවිඩයක් යවනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.. 
මේ ලිපිය ඒ වගේ අය වෙනුවෙන් නම් නෙමෙයි.. 
තමන්ගේ ෆෝන් එක ටිකක් අතපත ගාලා ඒකේ තියෙන වැඩකෑලි හොයාගන්න කැමති අයට තමයි මේක.. 
මේකෙන් විවිධාකාර වූ ෆෝන් වර්ග 30ක Codes බලා ගන්න පුලුවන්.. Install කරන්න කිසි දෙයක් නැහැ.. නිකම්ම Open කරන්නයි
තියෙන්නේ.. මම නම් පාවිච්චි කරන්නේ Nokia එකක්.. 
මේ වැඩසටහන හදලා තියෙන්නේ ඉන්දියාවේ මෙහ්මුද් රියාස් කියලා කෙනෙක්.. ඉතිං අපේ ස්තුතිය අපි මේ වෙලාවේ එයාට දෙනවා.. 
ඉතිං බලන්න්කෝ ඔයාලත් මේක ඔයාලට වැදගත් වෙයිද කියලා.. 




No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...