Sunday, October 16, 2011

How To Add Uninstall Option In Right Click Context Menu - Mouse Right click එකට Uninstall දාගමු

අද කියලා දෙන්න යන්නේ Wndows වලට දාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගැන.. මේක Windows XP / Vista / Windows 7 කියන පද්ධති වලට වැඩ කරනවා.. 
අපි සාමාන්‍යයෙන් අපි Windows වලට Install කරපු Program එකක් Uninstall කරන්න ඕන උනාම කරන්නේ එක්කෝ Start Menu එකෙන් ගිහිල්ලා අදාල Program එකේ Uninstall Option එක තියෙනවනම් ඒකෙන් Uninstall කරනවා.. එහෙම නැත්නම් Control Panel එකට ගිහිල්ලා ඒකේ Add Remove Programs වලින් අදාල Program එක තෝරලා Uninstall කරනවා.. 
මේ දෙකටම වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? එහෙනම් ඔන්න අහ ගන්නකෝ.. මේක හරිම ලේසියි..

ඔය පල්ලෙහා තියෙන File එක බාගෙන Install කරගන්න.. එච්චරයි.. දැන් ගිහිල්ලා Program එකක් උඩ Mouse Pointer එක තියලා බලන්නකෝ Uninstall කියලා ඇවිල්ලා ඇති.. 
ඉතිං වෙනදා කියන එකම තමයි කියන්න තියෙන්නේ Comment එකක් දාලා යන්න..  




4 comments:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...