Wednesday, October 12, 2011

TeraCopy 2.2 - ලේසියෙන්, වේගයෙන් කොපි කරන්න

 TeraCopy 2.2 කියන්නේ අපිට කොපි කරන්න පහසු කරන මෘදුකාංගයක්.. එහෙම කිව්වම හිතන්න එපා විභාග වලින් කොපි කරන එක කියලා.. මේ අපේ පරිඝනකෙ File කොපි කරන එක ගැන කියන්නේ.. 

ඉතිං ඔයාලා හිතනවා ඇති ඕකට මොකටද අමුතුවෙන් සොෆ්ට්වෙයාර්, කොහොමත් කොපි කරන්න පුළුවන්නේ කියලා.. හැබැයි මේක අපි කොපි කරන දෙවල් ගොඩක් වේගවත් කරලා දෙනවා.. 

මේක Buffer එක සකසලා Seek කාලය අඩු කිරීමෙන් තමයි මේ වේගය ලබාගන්නේ.. අපිට මෙය භාවිතා කරලා කොපි කරන එක නවත්තලා නැවත ඒ නවත්තපු තැනින් පටන් ගන්නත් පුළුවන්.. අපිට files copy කරන move කරන තැන select කරන්නත් පුළුවන් ඒ අදාල folder එක open කරන්නේ නැතුව.. 

ඉතිං එහෙනම් බාගෙන බලන්න.. හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාලා යන්න..

 

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...