Tuesday, October 18, 2011

Improve Windows XP Shutdown Speed - XP Shut Down වෙනවා Slowද?


Windows XPද පාවිච්චි කරන්නේ? Shut Down වෙන්න ගන්න වෙලාව ටිකක් වැඩි වගේ කියලා හිතෙනවද? මෙන්න මේක කරලා බලන්නකෝ.

Start එකට ගිහිල්ලා Run  select කරන්න.
'Regedit' කියලා Type කරලා ok කරන්න.
'HKEY_CURRENT_USER\Control Panel\Desktop\'  වෙත යන්න.
'WaitToKillAppTimeout'
select කරන්න.
Right click කරලා 'Modify' select කරන්න.
value එක '1000' කරන්න.

'OK'
කරන්න.
'HungAppTimeout' select කරන්න.
Right click කරලා 'Modify' select කරන්න.
value එක '1000' කරන්න.
'OK'
කරන්න.
 
'HKEY_USERS\.DEFAULT\Control Panel\Desktop'
වෙත යන්න.
'WaitToKillAppTimeout' select කරන්න.
Right click කරලා 'Modify' select කරන්න.
value එක '1000' කරන්න.
'OK'
කරන්න.
 
'HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\'
වෙත යන්න.
'WaitToKillServiceTimeout' select කරන්න.
Right click කරලා 'Modify' select කරන්න.
value එක '1000' කරන්න.
'OK'
කරන්න.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...