Thursday, October 13, 2011

Speed Dial - ගිනි නරියට පට්ට Bookmark එකක්


මම අද කියලා දෙන්න යන්නේ අළුත් Bookmark එකක් ගැන.. මේක පාවිච්චි කරන්න පුළුවන් ගිනි නරියත් එක්ක තමයි.. 
ගොඩක් අය නම් මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති.. මමත් සෑහෙන කලෙක ඉඳලා මේක පාවිච්චි කරනවා.. 
මේකේ නම Speed Dial.. 
මේක පාවිච්චි කරන්න ගත්තයින් පස්සේ මගේ Browser එක නම් හරිම පිලිවෙල උනා.. මට ඕන දේවල් හොයාගන්න හරිම පහසුයි.. 
අපිට ඕන Sites වෙනම Categories වලට  දාන්න පුළුවන්.. 
උදාහරනයක් විදියට Movies ගැන  තියෙන Site ටික අපිට Movies කියන Group එක යටතෙ දාන්න පුළුවන්.. 
අනිත් වැදගත්ම කාරනේ තමයි  හදිසියෙවත් අපි machine එක Format කරන්න උනොත් අපිට ඊට කලින් පුළුවන් මේක Save කරගන්න.. ආයේ ගිනිනරියා දැම්මම අපිට පුළුවන් ඒක Import කරගන්න.. ඒක කරන්නේ Addon වලට ගිහිල්ලා Speed Dial වල Option වල තියෙන Import
Setting වලින්.. Save කරගන්නේ Export Setting වලින්.. 
මට නම් මේක මාර උදව් උනා.. ගිනි නරියා දාගත්ත ගමන් දාන්නේ මේක.. 
බලන්නකෝ හොදද කියලා... හොඳ නම් දන්නවනේ.. කමෙන්ට් එකක් දාලා යන්න..





2 comments:

  1. api dannawa meka gana hu hu :p

    ReplyDelete
  2. කොහොමද දන්නේ නෑ දන්නේ? හූ හූ

    ReplyDelete

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...