Sunday, September 11, 2011

පිස්සුව


තර්ක ශාස්ත්‍රය උගන්වන මහාචාර්යවරයෙක් පන්තියකට දේශනයක් ඉගැන්වීමට ගියේය. තම දේශනය අතරතුර ඔහු මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය.

"රෑ චිත්‍රපටය හවස 6ට නම් හා මම කෑම ගනිමින් සිටින විට මගේ සොහොයුරා කාරයක් පදවාගෙන යයි නම් මගේ දැන් වයස කීයද?"

"අවුරුදු 44යි." පන්තියේ ඉදිරිපෙල අසුන්ගෙන සිටි සිසුවෙක් වහා නැගිට කිව්වේය.


එවිට මහාචාර්යවරයා "හරි ෂෝක්. දැන් ඔයා මුලු පන්තියටම ඇහෙන්න කියන්න බලන්න උත්තරේ ගත්ත විදිය."

"මගේ සහෝදරයාට දැන් වයස 22යි. එයාට බාගෙට පිස්සු." ඔහු ඇගට පතට නොදැනී කීවේය.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...