Sunday, September 11, 2011

10 Min Mail - විනාඩි 10 ට මේල් එකක්...

ඔය සමහර ෂුවර් නැති සයිට් වල රෙජිස්ටර් වෙන්න කියනවා නේද...
රෙජිස්ටර් උනාට පස්සෙ ඊමෙලි එකේ ඉන්බොක්ස් එක පිරෙන්න ඊමේල් එවනවා..
කට්ටියට මල වදයක් නේ මේක..
උවමනා මේල් එකක්වත් හදිස්සියකට හොයාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා..

ඔන්න ඒකට විසදුමක් තියෙනවා..
10minutemail.com කියන සයිට් එකෙන් අපිට විනාඩි 10කට ඊමේල් එකක් හදා ගන්න පුලුවන්..

මරු නේද..

 
අයිතිය මුල් අයිතිකරු සතුයි.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...