Wednesday, September 14, 2011

Torrents Direct Download කරමුද?


අද දවසට Torrent ගැන දාන දෙවනි ලිපිය.. ඉතිං අපි කලින් ලිපියෙත් කතා කලේ Torrents ඉක්මනට බාගන්න ක්‍රමයක් ගැන.. කොහොමද Torrent Direct Download එහෙම නැත්නම් කෙලින්ම බා ගන්න තියෙනව නම්.. එහෙනම් වැඩි කතා ඕන නැහැ මෙන්න ක්‍රමය..හැබැයි මේකට Internet Download Manager ඔයාලගේ කම්පියුටරේ දාලා තියෙන්න ඕන.. ඒක නැති අයට මෙතනින් ඒක ගන්න පුළුවන්..  

http://www.torrific.com/  මේ වෙබ් අඩවියට යන්න.. 
ගිහිල්ලා ඔයාලගේ ඊමේල් Username Password දීලා Log වෙන්න.
ඊට පස්සේ ඔයාල Download කරන්න බලාපොරොත්තු වෙන Torrent file එකේ URL එක ( Torrent file එක උඩ right click කරලා copy link
location එබීමෙන් ලබාගන්න පුළුවන්) bar එකට paste කරලා get ඔබන්න.

ඊට පස්සේ මෙහෙම එයි..
your torrent has not yet been queued
info hash: 5405049436a74acc38b80916eda7ab986708b390 (මෙය file එකෙන් file එකට වෙනස්)
click the button and we will queue this torrent for download

ඊට පස්සේ ඒක යට තියෙන initiate bittorrent transmission කියන එක ඔබන්න.
දැන් හරි.. එතනින්ම ලින්ක් එයි නැත්නම් ඔයාගේ Email එකට mail එකක් එයි link එකේ.. ඒක IDM වලින් බාගන්න. 




No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...