Tuesday, September 13, 2011

Internet Download Manager සදහටම ඔබේ කරගන්න


අපි ගොඩ දෙනෙක් අපේ Downloads පහසු කරගන්න පාවිච්චි කරන එකක් තමයි Internet Download Manager. 
ඕක ගැන ඉතිං අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ.. 
හැබැයි අපි කාටත් තියෙන අවුලක් තමයි ඕක කල් පනින එක,
කොහොමද ජීවිත කාලෙටම Internet Download Manager හම්බ උනොත්.. 
මෙන්න එහෙනම් ඒකට නියම ක්‍රමයක්.. එලකිරි වගේ වැඩ.. මාර ලේසියි..

කරගන්න ක්‍රමය
  • මුලින්ම කැමති ජීවිත කාලෙටම Internet Download Manager Version එකක් දාගන්න.

  • ඊට පස්සේ 'IDM crack for life.exe' File එක Open කරගන්න.
  • දැන් Update එක ඔබන්න.



  • දැන් IDM එක Open කරලා IDM > Help > Check for Update විධියට කරන්න.

නැවත IDM crack for life.exe එක Open කරලා Start එක ඔබන්න.


දැන් වැඩේ හරි.

2 comments:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...