Tuesday, September 13, 2011

FastStone Capture - නියම Screen Capture එකක්

කම්පියුටර් පාවිච්චි කරන අපිට වැදගත් වෙන පොඩි පොඩි ගැජට් තියෙනවනේ.. ඒ වගේ එකක් තමයි Screen Capture එක.. 
අපිට ෆොටෝ සේව් කරගන්න දෙන්නෙ නැති Site වලදි මේකෙන් Capture කරලා ඕන එකක් සේව් කරගන්න පුලුවන්.. 


මම පාවිච්චි කරන්නේ FastStone_Capture කියන එක.. මේක Portable එකක්.. හරිම ලේසියි පාවිච්චි කරන්න.. 
පොඩි Software එකක්.. 2.9Mb විතරයි.. 
කැමතිනම් බාගෙන බලන්නකෝ..



1 comment:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...