Sunday, September 11, 2011

සීයා සහ රාලහාමි

දවසක් සීයාකෙනෙක් බයිසිකලයක් පැදගෙන යනකොට......
මොකක්දෝ වැරැද්දක් කරලා සීයාට දඩයක් ගැහුවලු...
එක පොලිසියෙ රාළහාමි කෙනෙක්..

සීයා-කමක් නැහැ පුතා ...මම යන්නම් කියලා යන්න ගියාලු..

මෙහෙම ටිකදුරක් ගිය සීයා ආයෙත් හරවගෙන ඇවිල්ලා පොලිස් රාලහමිට මෙහෙම කියනවාලු...

සීයා-පුතේ උඹ ලබන ආත්මේදී මගේම පුතෙක් වෙලා උපදින්න ඕන කිව්වලු..

දැන් පොඩ්ඩක් විතර මොළේ කොලොප්පන්ලු රාලහමිට.. දඩේකුත් ගහලා කෙනෙක් මෙහෙම කිව්වම.. රාලහාමිටත් ටිකක්
අප්සෙට්ලු.. රාලහාමි සීයගේ ලඟට දුවලා ගිහිල්ලා ඇහුවලු..


රාලහමි-ඇයි..සීයේ එහෙම කියන්නේ..පුදුමයි....

සීයා කියනවලු මෙහෙම..


සීයා - වෙන මොන උලව්වකටවත් නෙමෙයි බොල, තොගේ අම්මට @#@@.. කිව්වලු

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...