Wednesday, September 14, 2011

How to Get Old FB Chat back - පරණ FB Chat එක ගන්න හැටි

අපි කවුරුත් වගේ Facebook පාවිච්චි කරනවනේ.. 
ඒ වගේම Facebook එකේ Chat කරනවනේ.. 
ඉතිං දැන් ටික කාලෙකට කලින් FB එක එයාලගේ Chat  Bar එක වෙනස් කලා.. හැබැයි සමහරුන්ට ඕක අල්ලන්නේ නැහැ.. 
එයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ආයේ පරන Chat Bar එකට යන්නේ කියලා.. 
මෙන්න ඒකට විසඳුම..


 ගූගල් ක්‍රෝම් එකේදි එක කරන්නේ මෙහෙමයි


මේක ඔබලා ඇතුලට යන්න.
 



දැන් Install එක ඔබන්න.


දැන් FB එක Close කරලා නැවත Open කරලා බලන්න.. Cache clear කරලා බලන්න..


Mozilla Firefox එකේ කරන විධිය




Add to Firefox ගිහිල්ලා Install කරගන්න.


දැන් අපි කලින් Google Chrome එකේදි කලා වගේ පහල link එකෙන් ගිහිල්ලා Install කරගන්න.


දැන් FB එක Close කරලා නැවත Open කරලා බලන්න.. Cache clear කරලා බලන්න..

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...