Wednesday, September 14, 2011

Solution for Low Seeds Torrents - Seeds අඩු Torrent ඉක්මනට බාගමු


දැන් ඉතිං ටොරන්ට් කියන එක කාටත් අමුතු දෙයක් නෙවෙයිනේ.. කවුරුත් දන්නවා ටොරන්ට් වලින් Download කරන හැටි.. 
ඉතිං අපි ඔහොම Download කරන කොට අපිට අහුවෙනවා Seeds අඩු torrents.. ඒ වෙලාවට ඉතිං දවස් ගනන් ගත වෙනවා Download වෙන්න.. 
ඒ යන වෙලාව අඩු කරගෙන වැඩිපුර Seeds එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද කියන්නේ..


 Download වෙන Torrent එක උඩ Mouse right click කරලා Properties යන්න..




ඊට පස්සේ මේක ඇතුලට Trackers ටික Paste කරන්න. OK කරන්න. මෙන්න Trackers Download කරගන්න. Text File ඇතුලෙ තියෙන ඒවා Select All කරලා Copy කරලා මේක ඇතුලට Paste කරන්න.



3 comments:

  1. meka thawa tikak visthara karala danavada pls.....

    ReplyDelete
  2. මෙහෙමයි.. ඔයා ටොරන්ට් වලින් ඩොවුන්ලෝඩ් කරන්න දන්නවා නේද? අපි ඔහොම ඩවුන්ලෝඩ් කරන කොට අපිට අහු වෙනවා ගොඩක් හෙමින් ඩවුන් ලෝඩ් වෙන ටොරන්ට්.. ඒකට හේතුවක් තමයි Seedsලා අඩු කම.. ඒක වැඩි කරගන්න කරන උපක්‍රමයක් තමයි මේක.. තේරුණාද? නැත්නම් ආයේ අහන්න ඕනදෙයක්..

    ReplyDelete
  3. ඊට පස්සේ මේක ඇතුලට Trackers ටික Paste කරන්න. OK කරන්න. මෙන්න Trackers Download කරගන්න. Text File ඇතුලෙ තියෙන ඒවා Select All කරලා Copy කරලා මේක ඇතුලට Paste කරන්න.


    thawa tikak pehedili karanna

    ReplyDelete

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...