Thursday, September 08, 2011

Re Sihinen Shihan Mp3 Download රෑ සිහිනෙන් - ශිහාන් Remake Mp3


රෑ සිහිනෙන් කියන්නේ නාමල් උඩුගම ගායනා කරන ලස්සන සිංදුවක්. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ සිංදුව හරිම ආසාවෙන් ඇහුවා. ඉතිං කාලේ වෙනස් තාලෙ අලුත් කියලා නව පරපුරේ ජනප්‍රියම ගායකයෙක් වන ශිහාන් මිහිරංග මේක අලුතෙන් ReMake එකක් විධියට ගායනා කලා. මම හිතන්නේ ඒ උත්සාහය ගොඩක් සාර්ථකයි. එහෙනම් බාගෙන අහන්න. කමෙන්ට් එකක් දාලා යන්න පුළුවන්නම් එල. 




No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...