Sunday, September 11, 2011

ටෙම්පල් ක්‍රිස්මස්


කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිටියේ.ටික වෙලාවක් ඔහොම යනකොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා.
කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මූට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා

කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.

“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නෑ මේ,බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.

එතකොට කෙල්ල මෙහෙම කියනවා.
”ඇයි අහන්නෙ…? මම ක්‍රිස්මස් නෙමෙයි. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්​ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්”

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...