බීප් හඩවල් නැත = පවර් සප්ලයි එකේ මවු පුවරුවේ දෝශයකි
කෙටි බීප් හඩක් = පරිගණකය සාමාන්‍ය තත්වයේ පවතී.
කෙටි බීප් හඩවල් දෙකක් = POST/CMOS හි දෝශයක්
එක දිගටම පවතින බීප් හඩ = පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි
නැවත නැවත ඇතිවන බීප් හඩ = RAM එකේ ඇතිවන දෝශ
එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬක් = මවු පුවරුවේ ඇති දෝශයකි
දිගු බීප් හඬ තුනක් = යතුරු පුවරුවේ දෝශයකි
නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ = ප්‍රොසෙසරය අධිකව රත්වීම
එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ දෙකක් = ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි
එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් = ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි
අයිතිය මුල් අයිතිකරු සතුය
menna me post ekath balannako.
ReplyDeletehttp://sipsala.blogspot.com/2010/05/blog-post_9284.html