Sunday, September 11, 2011

බිප් හඩවල් මගින් පරිගණකයේ ලෙඩ සෙවීම

බීප් හඩවල් නැත = පවර් සප්ලයි එකේ මවු පුවරුවේ දෝශයකි 

කෙටි බීප් හඩක් = පරිගණකය සාමාන්‍ය තත්වයේ පවතී. 

කෙටි බීප් හඩවල් දෙකක් = POST/CMOS හි දෝශයක් 

එක දිගටම පවතින බීප් හඩ = පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි 

නැවත නැවත ඇතිවන බීප් හඩ = RAM එකේ ඇතිවන දෝශ 


එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬක් = මවු පුවරුවේ ඇති දෝශයකි 

දිගු බීප් හඬ තුනක් = යතුරු පුවරුවේ දෝශයකි 

නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ = ප්‍රොසෙසරය අධිකව රත්වීම 

එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ දෙකක් = ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි 

එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් = ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි


අයිතිය මුල් අයිතිකරු සතුය

1 comment:

  1. menna me post ekath balannako.
    http://sipsala.blogspot.com/2010/05/blog-post_9284.html

    ReplyDelete

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...