Showing posts with label MP3. Show all posts
Showing posts with label MP3. Show all posts

Thursday, November 10, 2011

හැමදාම හඬන සිත - රොමේෂ් සුගතපාල

රොමේෂ් සුගතපාල ගායනා කරන අලුත්ම ගීතය තමයි මේක.. දිගු දෑස ගීතයෙන් පස්සේ ඔහුගේ ජනප්‍රියත්වයට පත් වෙමින් යන්නේ මේ ගීතය.. ඉතාම හැඟුම්බර ගීතයක්.. බලන්නකෝ අහලා.. ඔන්න මම පද පේලි ටිකත් දැම්මා..

Thursday, October 20, 2011

පියඹා යනවා මා ReMake - Surendra Perera

දැන් පරණ සිංදු  Remake වෙන Trend එකක් ආයේ තියෙනවනේ.. ශිහාන් කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" කියන සිංදුව ගොඩාක් ජනප්‍රිය උනානේ.. BnS ලත් ග්‍රේෂන් ජයමහගේ "මා හඬවලා" ගීතය Remake කරා.. ඒකටත් ලොකු රසික ප්‍රතිචාරයක් තිබ්බා.. 
ඉතිං අද මේ දෙන්න යන්නේ මේ දවස් වල ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රචාරය වන රසිකයන්ගේ ලොකු ඉල්ලීමක් තියෙන සිංදුවක්.. මේ සිංදුවේ මුල් ගායනය මගේ ප්‍රියතම ගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ.. අලුතෙන් ගායනා කරන ශිල්පියාත් අද දින ලංකා සංගීත කෙතේ ඉතාමත්ම ජනප්‍රිය සහ මනරම් කටහඬකට හිමිකම් කියන කෙනෙක්.. ඒ තමයි සුරේන්ද්‍ර පෙරේරා.. 
ඇත්තටම මේ ගීතය මගේ නම් හිතට ඇල්ලුවා.. හරිම ලස්සනයි..

Thursday, September 29, 2011

Victor Rathnayaka MP3 Selection (110 Songs)


වික්ටර් රත්නායක ගැන ලංකාවේ අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ.. 
පුදුමාකාර ලස්සන ඒ වගේම අහගෙන ඉන්න පුළුවන් ගීත රාශියක් ශ්‍රී ලංකා ගීත කෙතට දායාද කල අතිශය ප්‍රතිභාපූර්ණ ගායකයෙක්..

ඔන්න ඉතින් වික්ටර් රත්නායක රසිකයන්ට අපෙන් තිලිනයක්.. 
ඔහු ගායනා කල ගීත රාශියෙන් තෝරාගත් අති සුන්දර ගීත 110ක් ඔන්න ඔයාලට අපි දෙනවා.. 
බාගෙන අහන්න..
අපි කරන මේ දේ ඔයාලට දැනුනනම් අපිට කමෙන්ට් එකක් දාලා යන්න.. 

Sunday, September 25, 2011

Me Mal Yaye Re Make - Jude Rogance


ශිහාන් මිහිරංග කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" Re Make එක ගොඩාක් ජනප්‍රිය උනා..
ඒක අහපු නැති අයට මෙතනින් බාගෙන අහන්න පුළුවන්.. 
දැන් ඇවිල්ලා තියෙනවා එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "මේ මල් යායේ" ගීතය Re Make එකක් විදියට.. 
මේක ගායනා කරන්නේ Jude Rogance.. 
මේ සිංදුවත් ලස්සනයි.. 
හොඳට රස විඳින්න පුළුවන්.. 
බලන්නකෝ අහලා බාගෙනම..

Thursday, September 22, 2011

RA. One (2011) mp3 [320kbps]

ලඟදිම එන්න තියෙන ශාරුක් ඛාන් රඟපාන අලුත්ම ෆිල්ම් එක තමයි RA. One.. මේක ආදායම් වාර්තා පවා බිඳ දමාවි කියන එක තමයි විචාරක මතය.. ඔන්න ඒකේ සිංදු ටික එලියට ඇවිල්ලා තියෙනවා.. බාගෙන අහන්න..


මෙන්න සිංදු ටික
Chammak Challo
Dildaara (Stand By Me)
Criminal

Tuesday, September 13, 2011

ආලෙන් වෙලා ගන්න - අතුල සමිතා


අතුල සමිතා කියන්නේ ලස්සන ගීත රාශියක් ශ්‍රී ලංකා ගීත කෙතට දායාද කරපු දෙන්නෙක්.. 

පහුගිය කාලෙ මේ දෙන්නා ගැන එක එක කටකතා තිබ්බා. මේ හදන්නේ ඒ කටකතා ගැන කතා කරන්න නෙමෙයි.. 

මේ දෙන්න එකතු වෙලා ගයන අලුත්ම සිංදුවක් ගැන කියන්නයි.. මේකෙ නම "ආලෙන් වෙලා ගන්න".. ඉතිං බාගෙන අහලා බලන්නකෝ..






Thursday, September 08, 2011

Thaniyen Ipaduna Nisa - Shihan MP3 Download තනියෙන් ඉපදුන නිසා



තනියෙන් ඉපදුන නිසා - ශිහාන් මිහිරංග
Thaniyen Ipadunu Nisa -Shihan Mihiranga

Song Title : Thaniyen Ipadunu Nisa
Release Year : 2011
Artist : Shihan Mihiranga
Audio Type : Mp3
Download Informations :-
Sharing Service :Mediafire
File Size : 3.99 mb
Bitrate :128 KBPS

Re Sihinen Shihan Mp3 Download රෑ සිහිනෙන් - ශිහාන් Remake Mp3


රෑ සිහිනෙන් කියන්නේ නාමල් උඩුගම ගායනා කරන ලස්සන සිංදුවක්. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ සිංදුව හරිම ආසාවෙන් ඇහුවා. ඉතිං කාලේ වෙනස් තාලෙ අලුත් කියලා නව පරපුරේ ජනප්‍රියම ගායකයෙක් වන ශිහාන් මිහිරංග මේක අලුතෙන් ReMake එකක් විධියට ගායනා කලා. මම හිතන්නේ ඒ උත්සාහය ගොඩක් සාර්ථකයි. එහෙනම් බාගෙන අහන්න. කමෙන්ට් එකක් දාලා යන්න පුළුවන්නම් එල.