බලන්න මේ වීඩියෝ එක දිහා.. මහා ජල කඳක් ගලනවා. ඒක මැද්දේ අවුරුදු 2ක පොඩි දරුවෙක්, එයාව බේර ගන්න පිරිසක් ලොකු උත්සාහයක් දරනවා, අන්තිමට මොකද්ද වෙන්නේ? හිතා ගන්නත් බැහැ.. බලන්නකෝ
අරෙහෙ මෙහේ ලෝකෙ වටේ තියෙන සේරම දේවල්...... සිංදු, චිත්‍රපටි, සිංහල උපසිරැසි, මෘදුකාංග, ගේම්, උපක්‍රම, අනම් මනං එකී මෙකී නොකී සේරම දේවල්....
Showing posts with label වීඩියෝ. Show all posts
Showing posts with label වීඩියෝ. Show all posts
Saturday, September 10, 2011
එතුමා - සිංහල ප්‍රහසන නාට්‍යය
මතකද කාලෙකට කලින් ජාතික රූපවාහිනියේ ගියා "එතුමා" කියලා විහිළු නාට්‍යයක්..
මට මතකයි පැලෙන්න හිනා උනා.. ඕකෙන් අපේ කොල්ලොන්ට වචන එහෙමත් සෙට් උනා,
"ඇහුන්නෑ" "මල්ලි හරි මල්ලි" වගේ ඒවා.
ඔන්න මට You Tube එකෙන් සෙට් උනා ඒකේ කෑල්ලක්. ඔයලත් බලන්නකෝ හොඳද කියලා..
මට මතකයි පැලෙන්න හිනා උනා.. ඕකෙන් අපේ කොල්ලොන්ට වචන එහෙමත් සෙට් උනා,
"ඇහුන්නෑ" "මල්ලි හරි මල්ලි" වගේ ඒවා.
ඔන්න මට You Tube එකෙන් සෙට් උනා ඒකේ කෑල්ලක්. ඔයලත් බලන්නකෝ හොඳද කියලා..
Subscribe to:
Posts (Atom)