Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Saturday, January 14, 2012

අහම්බෙන් කියන්නේ මේවට තමයි


• ඇනී පෙරිෂ්(Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත් සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ
"Anne Parrish, 209 N. Weber Street, Colorado Springs" යන්නයි
ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි.

• 1858දී රොබට් ෆැලන්(Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට

Saturday, January 07, 2012

එක්ස් බොක්ස් ප්ලේස්ටේෂන් අළුත්වෙයි

ලොව පරිගණක මෘදුකාංග ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගම විසින්  එක්ස් බොක්ස් (Xbox)  360 යන්ත‍්‍රයේ වඩාත් දියුණු නව නිෂ්පාදනය මේ වසරේ එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

වසර 2005 දී එළිදක්වන ලද එක්ස් බොක්ස් (Xbox)  360 මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවූ දෙවැනි වීඩියෝ කී‍්‍රඩා කොන්සෝලයයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ බොක්ස් (Xbox) නිෂ්පාදනය 2012 ජුනි මාසයේදී ලොස් ඇන්ජලිස් හි පැවැත්වෙන ඉලෙක්ට්‍රොනික්

Sunday, November 20, 2011

Ferrari මෝටර් සයිකලය

Ferrari කිව්වම අපි අහලා තියෙන්නේ කාර් ගැනනේ.. ඔන්න දැන් මෝටර් බයිසිකලුත් ඇවිල්ලා..

Tuesday, November 15, 2011

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌


අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් ජෝශප් ස්‌නිපර් නමැති අභ්‍යවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය කිරීමෙන් මෙතෙක්‌ හෙළි නොවූ රහස්‌ හෙළි කර තිබේ. ස්‌නිපර්ගේ මේ තොරතුරු ගැන රුසියානු අභ්‍යවකාශ විශේෂඥයන් එකඟ වී ඇත. අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි ජෝශප් ස්‌නිපර් කියා සිටී. මේ රහස්‌ තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" යානාව එකී ආවාටය අසලට ගොඩබැස්‌සවීමට සැලසුම් කර තිබේ.
රුසියානු අභ්‍යවකාශ කොමිසමේ ජෝර්ඡ් ජයාකෙට්‌ පවසන්නේ අඟහරු මත දුම්රිය ස්‌ථානයක්‌ ඇති බවට ස්‌නිපර් කළ ප්‍රකාශය සත්‍ය බවයි.

Friday, November 11, 2011

වඳුරගේ උතුම් ගතිය


මේ රූපයෙන් ඔබ දකින දේ ඔබට පැහැදිලිව වැටහෙනවද? 
මේ පුද්ගලයන් දෙදෙනා බැංගලෝරයේ යම්කිසි පූජනීය ස්ථානයකට පැමින පසුව ආහාර ගැනීමෙන් අනතුරුව අත් සෝදා ගැනීමට පැමිනි අවස්ථාවක්.. 
වඳුරා යනු මිනිසාට බොහෝ සමාන කම් ඇති, ඒ හා සමාන

Tuesday, November 08, 2011

100+ Windows 7 Themes

මෙන්න තියෙනවා Windows 7 පාවිච්චි කරන අය වෙනුවෙන් ගෙනාවා Themes Collection එකක්.. 100කට අධික ප්‍රමානයක් Themes තියෙනවා.. මෙගා බයිට් 3කටත් අඩු ප්‍රමානයක File 1k තියෙන්නේ.. බාගෙන බලන්නකෝ ලස්සනද කියලා.. හොඳ නම් ඉතින් Comment එකක් දාලා යන්න අමතක කරන්නෙපා.. ජය වේවා!


Saturday, November 05, 2011

නවරත්න මුද්ද


මම මෙහිදි නවරත්න මුද්ද මතෘකා කොට ගත්තේ සියල්ලටම පොදුවේ භාවිත කර හැකි නිසාය.තවද එක් එක් ග‍්‍රහ අපලවලට විවිධ මැණික් ගල්ද ඒවාට ආදේශක ගල්ද ඇත,නමුත් නවරත්න මුදුව භාවිතයේ දි ආදේශක ගල් භාවිතයෙන් වලකින්න.නවරත්න යනු නවග‍්‍රහයන් සඳහා වෙන්වු රත්න නවයකින් සමන්විත මුදුවක්.බොහෝ දුරට මෙම මුද්දේ නියම ප්‍රථිපල ගැනිමට නොහැකි වනුයේ නිවැරදි ගල් සහ නිවැරිදි පිලිවේත් අනුගමනය නොකිරිම නිසාය.විවධ ග‍්‍රහයන්ගේ විවධ කිරන ශක්තින් කොටසක් ඇත.නවරත්න වලදි සිදුවන්නේ සියලු කිරන ශක්තින් එක වර අද්දා ගැනිමක් සහ සෘන ශක්තින් කපා දැමිමක් ය.ඔබ මුද්දක් සදවා ගන්නේ නම් එය නිවැරිදව සකස්කර ගන්න.

~නවරත්න~

නවරත්න යනු රත්න නවයකින් සමන්විත මුද්දක්.එක් එක් මැණික් ගල් වලට වෙන්වු දිශාවන් ද,ග‍්‍රහයන් ද ඇත.

Friday, October 21, 2011

සනීපෙන් ඉන්න

මේ ඇඟට ගුණ පාන වර්ග කීපයක්...


කැරට් + ඉඟූරු + ඇපල් = ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමට

ඇපල් + පිපිඤ්ඤා + සැල්දිරි = පිළිකා සෑදීම නවතයි, කොලස්ටරෝල් අඩුකරයි, උදරාබාධ සහ හිසරදය නැතිකරයි

තක්කාලි + කැරට් + ඇපල් = සමේ වර්ණය වැඩි කරයි, මුඛයේ දුගඳ නැති කරයි

කරවිල + ඇපල් + කිරි = මුඛයේ දුගඳ නැති කරයි, ශරීරයේ උෂ්ණාධික බව අඩු කරයි

දොඩම් + ඉඟූරු + පිපිඤ්ඤා = සමේ වර්ණය සහ තෙතමනය වැඩි කරයි, හරීරයේ උෂ්ණාධික බව අඩු කරයි

අන්නාසි + ඇපල් + කොමඩු = ශරීරයේ අනවශ්‍ය ලුණු ගතිය නැති කරයි, මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි

Saturday, October 15, 2011

ලොව මිලෙන් අඩුම ටැබ්ලට් පරිගණකය ඉන්දියාවෙන්


ලොව මිල අඩුම ස්පර්ශ සංවේදී ටැබ්ල්ට් පරිගණක යන්ත්‍රය නිපදවීමට ඉන්දීය තාක්ෂණික ආයතනය හා බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩේටාවින්ඩ් සමාගම සමත්ව ඇත. ’ආකාශ්’ ලෙස නම් කොට ඇති මෙම පරිගණකයේ මිල ඇමෙරිකානු ඩොලර් 35ක් පමණි.
මෙම පරිගණකය ඉන්දියාවේ ගම්මාන හා කුඩා නගර වල සිසුසිසුවියන් හට ඩිජිටල් ලොවට අවතීර්ණ වීමට අවස්ථාව සලසා දීම සඳහා යොදාගන්නා බව නවදිල්ලියේ දී පැවති එළිදැක්වීමේ උත්සවයේදී ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යය කපිල්සීබල් විසින් පවසා ඇත.

ලොව කුඩාම ඩිජිටල් කැමරාව

ඇඟිලි තුඩ මත තැබිය හැකි තරම් ක්ෂුද්‍ර පරිමාණයකින් යුත් ලොව කුඩාම ඩිජිටල් කැමරාව වෙළඳපොළට පැමිණ තිබේ. පූර්ණ ක්‍රියාකාරිත්වයකින් යුත් මෙම කැමරාව මගින් මෙගාපික්සල් 2 ක ප්‍රමාණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත හැකිය. අඟලක පමණ විශාලත්වයෙන් යුත් මෙම කැමරාවේ ස්කන්ධය අවුන්සයක් පමණක් වන අතර එහි වටිනාකම පවුම් 65 කි.

Wednesday, October 05, 2011

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්


1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

Saturday, September 24, 2011

How Secure Is My Password? ඔබේ රහස් අංකය කොතරම් ආරක්ෂිතද?


කම්පියුටර් පාවිච්චි කරන අයට ඉතිං Password කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ.. 
කම්පියුටර්ම පාවිච්චි කරන්න ඕන නැහැ අපේ බැංකු කාඩ් එකෙත් රහස් අංකයක් තියෙනවනේ.. ඉතිං ඔය අපි පාවිච්චි කරන රහස් අංකය එහෙම නැත්නම් රහස් අංකය කොයිතරම් ආරක්ෂිතද? 
මෙන්න ඒක බලාගන්න Site එකක් තියෙනවා.. මෙතන Password එක ගහලා බලන්න කාටහරි ඔයාගේ Password එක hack කරන්න කොච්චර කල් යනවද? මොනවද ඔයාලගේ Password එකේ තියෙන අඩුපාඩු කියලා, 

Monday, September 12, 2011

නීතිය මැරුනකෙනාටත් එකයි

එංගලන්තය කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක්, මේ පින්තූරෙ ඒකට හොඳම උදාහරනයක්.. ඒ වුනාට මම නම් මේක අනුමත කරන්නේ නැහැ.. නීතිය යම් යම් තැන් වලදී නම්‍යශීලී වෙන්න ඕන.. බලන්න මිනී පෙට්ටියක් කරතියාගෙන ඒක හර්ස් රථයට පටවන්න එන ටිකට පාරේ වැරදි නවතාතැබීම නිසා මේ හර්ස් රථය පටවා ගෙන යනවා..



8 Best Moments In life


Sri Lankan Cops - Useful Tips

1. A single Cop, CANNOT stop you on the road !
(it's prohibited and you are not suppose to Stop either !)

2. A single cop CANNOT seize your driving license !

3. Only a
'traffic control' cop has the authority to request
anything MORE than your NIC when you are behind wheels.

4. A single traffic cop NEVER can press charges against you.
HE MUST HAVE A WITNESS IF DOES SO.

5. That's why you always find 'two' cops together

හාමුදුරුවො හිටගෙන!

මොනවා උනත් තවමත් ලංකාවේ සංස්කෘතියක්, ආගමට දහමට යන්තමින් හරි ගරු කිරීමක් තියෙනවනේ කියලා හිතෙනවා මේවා දකින කොට.........