මේ ඇඟට ගුණ පාන වර්ග කීපයක්...
කැරට් + ඉඟූරු + ඇපල් = ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමට
ඇපල් + පිපිඤ්ඤා + සැල්දිරි = පිළිකා සෑදීම නවතයි, කොලස්ටරෝල් අඩුකරයි, උදරාබාධ සහ හිසරදය නැතිකරයි
තක්කාලි + කැරට් + ඇපල් = සමේ වර්ණය වැඩි කරයි, මුඛයේ දුගඳ නැති කරයි
කරවිල + ඇපල් + කිරි = මුඛයේ දුගඳ නැති කරයි, ශරීරයේ උෂ්ණාධික බව අඩු කරයි
දොඩම් + ඉඟූරු + පිපිඤ්ඤා = සමේ වර්ණය සහ තෙතමනය වැඩි කරයි, හරීරයේ උෂ්ණාධික බව අඩු කරයි
අන්නාසි + ඇපල් + කොමඩු = ශරීරයේ අනවශ්‍ය ලුණු ගතිය නැති කරයි, මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි
ඇපල් + පිපිඤ්ඤා + කිවි = සමේ වර්ණය වැඩි කරයි
පෙයාර්ස් + කෙසෙල් = ශරීරයේ සීනි ප්‍රමාණය ක්‍රමවත් කරයි
කැරට් + ඇපල් + පෙයාර්ස් + අඹ = ශරීර උෂ්ණය නැති කරයි, ශරීරය තුල වීම් ගතිය වලක්වයි, රුධිර පීඩනය අඩු කරයි, ශරීරයේ ඔක්සිකාරක වලට එරෙහිව ක්‍රියාකරයි
පැපොල් + අන්නාසි +කිරි = විටමින් සී, ඊ, සහ යකඩ වලින් සමන්විත වේ, සම පැහැපත් කරන අතර ආහාර දිරවීම පහසු කරයි
කෙසෙල් + අන්නාසි + කිරි = විටමින් සහ පෝෂය ගුණයෙන් පොහොසත් වන අතර මල බද්ධය වලක්වයි
Thanks Chamari Rodrigo
No comments:
Post a Comment
මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...