පුදුමාකාර ලස්සන ඒ වගේම අහගෙන ඉන්න පුළුවන් ගීත රාශියක් ශ්‍රී ලංකා ගීත කෙතට දායාද කල අතිශය ප්‍රතිභාපූර්ණ ගායකයෙක්..
ඔන්න ඉතින් වික්ටර් රත්නායක රසිකයන්ට අපෙන් තිලිනයක්..
ඔහු ගායනා කල ගීත රාශියෙන් තෝරාගත් අති සුන්දර ගීත 110ක් ඔන්න ඔයාලට අපි දෙනවා..
බාගෙන අහන්න..
අපි කරන මේ දේ ඔයාලට දැනුනනම් අපිට කමෙන්ට් එකක් දාලා යන්න..
දන්න දන්න අයටත් කියන්න..
Ammooo thanxx a lot machooo!!!
ReplyDeleteMeeka nan kiyanna beri tharan watinawa...
නියමයි ගයාන්..
ReplyDeleteසතුටුයි අපේ බ්ලොග් එකට ආවට..
ආයේ එන්න..