Thursday, November 11, 2010

Badmaash Company 2010 - ගේමක් දෙමුද?

Badmaash Company 2010 - ගේමක් දෙමුද?


මෙන්න ගෙනාවා තවත් පට්ටම ෆිල්ම් එකක්, මම හරිම කැමති මේ ජාතියේ ෆිල්ම් වලට. තනිකරම ඔලුව පාවිච්චි කරලා දෙන ගේමක් තමයි මෙ ෆිල්ම් එකේ තියෙන්නෙ.
මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නේ ශහිඩ් කපූර්, අනුෂ්කා ශර්මා. මෙයට අමතරව ඔවුන්ගෙ මිතුරන් ලෙස තවත් චරිත දෙකක්ද උප ප්‍රධාන වශයෙන් ඉන්නවා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ ප්‍රමීත් සෙති, නිෂ්පාදනය යාශ් චොප්රා සහ ආදිත්ය චොප්රාගෙන්. මේ ෆිල්ම් එක එලියට ආවේ මැයි මාසේ හත් වෙනිදා. මේකට ඉන්දියානු රුපියල් කෝටි 25ක් වියදම් කරලා තියෙනවා. මේක විනාඩි 144ක් පුරා දිවෙන ලස්සන චිත්‍රපටියක්.
මේකෙ කතාව මම කෙටියෙන් කියන්නම්. මේකෙ ප්‍රධාන චරිතයට ඉක්මනින් මුදල් හම්බ කිරීමේ පුදුම උවමනාවක් සහ ආසාවක් තියෙනවා, ඇත්තවශයෙන්ම ඔහු හොඳ මොලයක් තියෙන තරුණයෙක්. ප්‍රශ්නය තියෙන්නෙ ඔහු ඒ මොලේ පාවිච්චි කරන ආකාරයයි.

අපි බලමු ඔහු ඒ මොලේ පාවිච්චි කරලා සල්ලි හම්බ කරයිද? ඔහුට යාලුවන්ගෙන් හම්බ වෙන්නෙ මොනවගෙ සහයෝහයක්ද කියලා.
ඉතිං දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ජය වේවා!!!



2 comments:

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...