Sunday, September 11, 2011

ලක්ෂපති

දිනක් විවාහක යුවලක් ලක්ෂපති වැඩසටහන නරඹා අවසානයේ නින්දට යාමට සුදානම් විය .

එදා වැසි දිනයකි.පොඩි සිතලකුත් තිබ්බ නිසා සැමියා බිරිද තුරුළු කරගන්න ලෑස්ති වුනි.

"අද බෑ අනේ..මගේ ඔලුව රිදෙනවා වගේ."

බිරිඳ කිවාය. 


"එහෙනම් ඒකද ඔයාගේ අන්තිම උත්තරේ..?"


"ඔව්"

  


"එහෙනම් මම Caller A friend option එක තෝරා ගන්නවා"

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...