Sunday, January 01, 2012

Facebook එකෙන් නොමිලේ SMS යවමු..

ඔන්න කාලෙකට පස්සේ සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතාගෙනම අලුත් ලිපියක් අරගෙන ආවා.. පහුගිය ටිකේ එක එක වැඩ නිසා ලිපියක් ලියන්න තරම් හිතේ නිදහසක් තිබ්බේ නැහැ.. අද කියලා දෙන්න යන්නේ ලෝකේ වටේටම SMS යවන්න පුළුවන් ක්‍රමයක් ගැන.. ඒ වෙන මොකකින්වත් නෙමෙයි අපි හැමෝටම වගේ හොඳටම හුරු පුරුදු Facebook වලින්.. ඒකට උදව් වෙන්නේ ChatSMS කියන Application එක.. හැබැයි මේකේ එක මැසේජ් එකකට ඇතුලත් කරන්න පුළුවන් අකුරු 100ක් විතරයි.. සාමාන්‍යයෙන් මැසේජ් එකකට අකුරු 160ක් ඇතුල් කරන්න පුළුවන්නේ..
එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා..

ඉස්සෙල්ලාම ඔයාලගේ Facebook Account එකට Log වෙන්න. 


ඊට පස්සේ මේක ඔබලා ChatsSMS Application එකට යන්න.

Request and Permission කියන Window එකේදි Allow කරන්න.


 ඊට පස්සේ පහල විදියට රට, Country Code එක, දුරකථන අංකය පුරවලා මැසේජ් එක ටයිප් කරලා යවන්න තමයි තියෙන්නේ..





යවන මැසේජ් එකේ ඔයාලගේ Facebook එකේ පලවෙනි නම යවන්නාගේ නම විදියට වැටෙනවා..

එහෙනම් ඔන්න අලුත් අවුරුද්දේ අලුත් වැඩක් කියලා දුන්නා.. වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න.. 
ජය වේවා! 

1 comment:

  1. What does gambling mean for the casino industry? - Dr.
    A gambling game is played 사천 출장마사지 by two or more people 광명 출장샵 at 전라북도 출장마사지 one casino, and then the player bets on 공주 출장샵 whether a match will take 김제 출장마사지 place. This can

    ReplyDelete

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...