• ඇනී පෙරිෂ්(Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය
1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ
වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද
යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other
Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට
පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත්
සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ
"Anne Parrish, 209 N. Weber Street, Colorado Springs" යන්නයි
ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි.
• 1858දී රොබට් ෆැලන්(Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට