ඔහුගේ
දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු
සංගීතයට අලුම්කලේ
නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා
ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ
අකමැත්ත ප්රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම්
ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත
පැදුරු සජ්ජයක්
පැවැත්වෙන දිනක ඇය ..
උඩුමහලේ බැල්කනියට වී හුදකලාව
සිටි අතර
නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක්
ව්සින් ගායනා කල
මනරම් හින්දි
ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්රිය කලාය.. එම ගීතයෙන් පසුව එම
ගායනා කණ්ඩායමේ සමාජිකය