"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"
තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්
අරෙහෙ මෙහේ ලෝකෙ වටේ තියෙන සේරම දේවල්...... සිංදු, චිත්රපටි, සිංහල උපසිරැසි, මෘදුකාංග, ගේම්, උපක්රම, අනම් මනං එකී මෙකී නොකී සේරම දේවල්....