ගොඩාක් දේවල් කිව්වා එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු.ඔයාලා නමෙන්ම දකින්න ඇති මේක Rakht Charitra 1. ඒ කියන්නේ මේකෙ තව කොටසක් තියෙනවා. සමහරක් විට ඊට වැඩි වෙයිද දන්නෙත් නැහැ. මෙහි පළමු කොටස නිකුත් උණේ 2010 ඔක්තෝබර් 22නිදා. මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ඒ අන්ද්‍රා ප්රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්. ඔහු හින්දි සිනමාවෙ හොදම අධ්‍යක්ෂකවරුන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ විවේක්