Friday, November 11, 2011

වඳුරගේ උතුම් ගතිය


මේ රූපයෙන් ඔබ දකින දේ ඔබට පැහැදිලිව වැටහෙනවද? 
මේ පුද්ගලයන් දෙදෙනා බැංගලෝරයේ යම්කිසි පූජනීය ස්ථානයකට පැමින පසුව ආහාර ගැනීමෙන් අනතුරුව අත් සෝදා ගැනීමට පැමිනි අවස්ථාවක්.. 
වඳුරා යනු මිනිසාට බොහෝ සමාන කම් ඇති, ඒ හා සමාන
හැකියාවක් පවා ඇති සත්වයෙක් ලෙස පිලිගන්නවා.. බලන්න මේ ඡායාරූපයට නැගුන දුර්ලභ සිදුවීම.. මේ වඳුරා ඒ අන්ධ පුද්ගලයින් දෙදෙනාට එම ජල කරාමය විවෘත කරදෙනවා.. 
සමහර මිනිසුන් තුල පවා නොමැති උතුම් ගුණාංග සත්වයන් තුල තිබීම හරිම පුදුමාකාරයි නේද? 

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...