Wednesday, September 07, 2011

Google වලින් ඕන Serial No. එකක් හොයාගන්න...

ඔයාලා පාවිච්චි කරන Software වල Serial නොම්මර හොයාගන්න එක ප්‍රශ්නයක්ද? මෙන්න ඒකට නියම විසඳුමක්!

පහත තියෙන පිලිවෙලට කරන්න.

1. Google.com වලට යන්න.

2. 94FBR කියලා Search Bar එකේ ගහන්න.

3. දැන් ඊට කලින් තමන්ට හොයාගන්න අවශ්‍ය Software එකේ නම ගහන්න.
 උදා - Microsoft XP Home Edition 94FBR මේ දෙක අතරෙ Space එකක් තියන්න අමතක කරන්නෙපා.

4. දැන් ඔයාලට එම Serial number එක හොයාගන්න පුළුවන් වෙබ් පිටු ගනනාවක් ලැබෙයි.
උත්සාහා කරලා බලන්න. 


No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...