Friday, September 09, 2011

Facebook එකේ ඔක්කෝටම එකපාර Invite කරන හැටි


දැන් ඉතිං FB එකවුන්ට් එකක් නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයිනේ.. උපන් ගමන් එකාගේ ඉඳන් හැරමිටියෙන් යන කෙනා දක්වා ෆේස් බුක් තමයි. 
ඕකේ නානාප්‍රකාර දේවල් තියෙනව, 

මට මේ ලඟදි මගේ යාලුවෙක්ගේ Event එකක් ගැන මගේ FB අනිත් සෙට් එකට කියන්න ඕන උනා. මට පිස්සු හැදුනේ එකින් එක tick කර කර select කරන්න ගියාම. පස්සේ Google Search පාරක් දාලා බලන කොට එක පාර ඔක්කොම select කරන්න පුළුවන් ක්‍රමයක් සෙට් උනා. ඉතිං මං හිතුවා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න. මෙන්න මේකයි වැඩේ.


මුලින්ම Fan Page එකට ගිහින් Suggest to Friends ක්ලික් කරන්න.
දැන් Friend List එක එයි. දැන් ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ මේ Code එක Paste කරලා Enter කරන්න.
Version 1:
javascript:elms=document.getElementsByName("checkableitems[]");for (i=0;i<elms.length;i++){if (elms[i].type="checkbox" )elms[i].click()};
Version 2: 
javascript:elms=document.getElementsByName("checkableitems[]");for(count=0;count<elms.length;count++){setTimeout("elms["+count+"].click()",100)}

දැන් ඔක්කොම සෙට් එක Select වෙලා තියෙනවද කියලා බලන්නකෝ...



No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...